වෙඩින් කාර් එකක ඔනෙ....

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    වෙඩින් කාර් එකක ඔනෙ....

    යාළුවනෙ...
    home coming එකකට පෙබාවාරි 3 වෙනිදා හවසට රතු පාට කාර් එකක්, රාජගිරිය ඉදන් නාවල වෙනකම් හයර් එකට ගන්න තැනක් කියනවද?

    එලකිරි යළුවෙක්ගෙ එකක් හරි කමක් නැහැ.

     
    Hurse.gif


    මේක කොහොමද රතු පාටින් තමයි ටිකක් හොයාගන්න අමාරු....
    හැබැයි දෙන්නෙක් ඉන්නවා උදව්වට....
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මට පිස්සු;14365686 said:
    Hurse.gif


    මේක කොහොමද රතු පාටින් තමයි ටිකක් හොයාගන්න අමාරු....
    හැබැයි දෙන්නෙක් ඉන්නවා උදව්වට....



    කාර් එක කලු උනාට tail light එක රතු පාටයිනෙ...
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    මට පිස්සු;14365686 said:
    Hurse.gif


    මේක කොහොමද රතු පාටින් තමයි ටිකක් හොයාගන්න අමාරු....
    හැබැයි දෙන්නෙක් ඉන්නවා උදව්වට....
    :lol:
     
    machan malkey-rent-a-car eka nam hodai. habai gana tikak wadi.
    Kangaroo cab service ekennam ganna epo. Mage yaluwekge wedding car ekak magadi nawatuna. Antimata un wena car ekak ewwa. Yaluwa rent ekata gatte sudu car ekak habai itin uta wedding hall ekata enna wune kalu pata car ekaka. Mokada kangaroo ekata deweniyata sudu para car ekak ewanna nati wuna. Malama chater.
     
    Last edited: