වෙඩින් ඩෙසර්ට්

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    හැම මගුලම ගිනි ගණන් බන්. අන්තිම සවුත්තු කාලයක්. ලොකු ගාණක් නාස්ත් නොකර වෙඩින් එකේ ඩෙසර්ට් වලට අයිඩියා එකක් දාහම්
     
    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    1653242942982.png
     
    • Wow
    Reactions: talkingtom

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    Mata thiyana prashne uba serama gini ganan kiyala dessert walin kohomada ganan adu karanna hadanne kiyala? me wedding eka gedara dena ekakda? neththan hotel ekaka ganna wedding ekaka plate eke rate ekata kohomatha aduma dessert warga 3k wath thiynawane.
     
    • Like
    Reactions: Darkseid

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    අයිස්ක්‍රීම් , වටලප්පම් , පලතුරු වගේ දෙන්න පුළුවන් ඕනෙම නම් ජෙලි ( හැබැයි ජෙලි ජරාවක් )
     
    • Like
    Reactions: siri_ayya

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Mata thiyana prashne uba serama gini ganan kiyala dessert walin kohomada ganan adu karanna hadanne kiyala? me wedding eka gedara dena ekakda? neththan hotel ekaka ganna wedding ekaka plate eke rate ekata kohomatha aduma dessert warga 3k wath thiynawane.
    අනිත්වා යන්තම් ගැට ගහගත්ත
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    Register කරල ගෙදර ඇවිල්ල බුදියගනිං. එක එක කුහක පකුන්ට කන්නයි බොන්නයි දෙන්න මේ අමාරු කාලෙ.
     
    • Sad
    Reactions: rahal jayasekara

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Register කරල ගෙදර ඇවිල්ල බුදියගනිං. එක එක කුහක පකුන්ට කන්නයි බොන්නයි දෙන්න මේ අමාරු කාලෙ.
    මහ ගොඩකට නෑ බන් බොහොම පොඩ්ඩයි