හැම මගුලම ගිනි ගණන් බන්. අන්තිම සවුත්තු කාලයක්. ලොකු ගාණක් නාස්ත් නොකර වෙඩින් එකේ ඩෙසර්ට් වලට අයිඩියා එකක් දාහම්
meka luxury item ekak ne.
හොඳ කිතුල් පැණි එක්ක දෙනවා නම් couple එක විකිනෙයි

අනිත්වා යන්තම් ගැට ගහගත්තMata thiyana prashne uba serama gini ganan kiyala dessert walin kohomada ganan adu karanna hadanne kiyala? me wedding eka gedara dena ekakda? neththan hotel ekaka ganna wedding ekaka plate eke rate ekata kohomatha aduma dessert warga 3k wath thiynawane.
මහ ගොඩකට නෑ බන් බොහොම පොඩ්ඩයිRegister කරල ගෙදර ඇවිල්ල බුදියගනිං. එක එක කුහක පකුන්ට කන්නයි බොන්නයි දෙන්න මේ අමාරු කාලෙ.