වෙඩින් පොටෝග්රැපි දැන් වෙනමම තැනකට ඇවිල්ලා නේද මචන්ලා...
විදින්න පුලුවන් විදියේ පොටෝ ෂූට්ස් කරනව දැන් කොල්ලෝ.....දැක්කම ආසයි..
මම මේ බුකියෙන් දැකලා බාගනිපු ටිකක්...
මේවයේ කොලිට්එක බලපං අපිට බුකියෙන් බාලා
අයෙම එන්ලාජ්මන්ට් එකක් උනත් ගහන්න පුලුවන් තරමේ කොලිටි එකක් තියෙනව...
උඹල කවුරැ හරි දන්නවද කොහොමද එහෙම බුකියට පොටෝ දමන්නේ කියලා...?

Attachments
-
53589986_1696025870498317_3779309725691150336_o (1).jpg396.5 KB · Views: 69 -
110214914_1402104303323189_1048695917123421002_o.jpg318.2 KB · Views: 67 -
117098843_1412026648997621_1068478733367227422_o.jpg349.6 KB · Views: 67 -
117227271_1412026365664316_7804632739842325288_o.jpg296 KB · Views: 69 -
117606165_1412025925664360_8081229249361355569_o.jpg484.9 KB · Views: 68 -
117131352_1412026355664317_8356361626553748723_o.jpg320.3 KB · Views: 64 -
117175728_1412026412330978_3446349834147944159_o.jpg279.5 KB · Views: 65 -
117224296_1412026498997636_5542614107523528095_o.jpg300.3 KB · Views: 62 -
117227271_1412026365664316_7804632739842325288_o.jpg296 KB · Views: 55