වෙඩින් වලට බොන්න දීම

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    බොන්න දෙන්න ඕනේ .මොකද අපි වගේ ඩයල් යන්නෙම බොන්න ,

    බොන්න දෙනකොට ගානට දීපන් ෂොට්ස් එහෙම .ටේබල් එකට තියන්න එපා .එතකොට සීමාවක් නෑ ,
    බයිට් එකට අබුල් ජාති තියන්න එපා එතකොට වෙරි බහිනවා ,

    මම දුන්නේ ඕල්ඩ් කේග් 30 යි ගල් බෝතල් 5 යි සකේ 10 යි.අන්තිමට බාර් එකේ එකා කලවම් කරලා දීල 80 % සිහි නෑ .නගිටගන්නත් බැරි වෙලා ,ලේඩිස් ලට වයින් දුන්නා

    එතකොට ඉතින් වලි නෑ ,වලි යන්නේ ගොඩක් වෙලාවට ගෙවල් වල ගත්තම තමා
     
    • Like
    Reactions: MarshMello

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    යාලුවෝ විතරක් එනවා නම් අවුලක් නැහැ. හැබැයි ඔය නෑදෑයෝන්ට බොන්න දෙනවා කියන්නේ අනිවාර්යෙන් වලියක් යනවා තමයි බීගෙන. ගූ කේස් බන්.
     
    • Like
    Reactions: kinkon

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    අපිත් බොන්න දුන්නෙ නෑ. ✌
    එල එල.

    යාලුවෝ විතරක් එනවා නම් අවුලක් නැහැ. හැබැයි ඔය නෑදෑයෝන්ට බොන්න දෙනවා කියන්නේ අනිවාර්යෙන් වලියක් යනවා තමයි බීගෙන. ගූ කේස් බන්.
    යාලුවොන්ට උනත් ඇයි බන් බොන්න දෙන්නේ නොබී අපිට සින්ඩුවක් කියල නටල ෆන් එකක් ගන්න බැරිද, බීල අසිහියෙන් අනිත් මිනිස්සුන්ටත් විහිලුවක් වෙලා ණැටුවොත් සින්දු කිව්වොත් විතරද ජොලියක් තියෙන්නේ?
    ------ Post added on Aug 6, 2021 at 8:54 AM
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    හොඳ මාතෘකාවක්..බොන්න දෙන්නද එපා ද ?..
    මේ දවස් වල වෙඩින් වල බොන්න අවසර දෙනවද නැත්ද කියන්න මුලින්ම ?
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    ඔයා නොබොන කෙනෙක්නම් අනුන්ගෙ වෙඩින්ග් වලට ගියාම free හම්බෙන් shot එකවත් බීල නැත්නම්
    බොන්න දෙන්න ඕනින් නෑ ඔයාගෙ wedding එකෙත්

    අනුන්ගෙ wedding වල ගිහින් බීල තමන්ගෙ wedding එකේ බොන්න දෙන්නෙ නැත්නම් තමයි ඉතින් කුණෙක් වෙන්නෙ
     
    ruchchaxD

    Well-known member
  • Dec 17, 2013
    743
    351
    63
    Gampaha
    මම නම් කියන්නෙ මේ කාලෙදි corona පිටින් දාල වෙඩින් එක කැන්සල් කරපන් බන්. Registration එක ගනින්. පස්සෙ ඒ වෙඩින් එක ගන්න තිබ්බ සල්ලි වලින් investment එකක් කරපන්. අපරාදෙ ඉතිං මේ කාලෙ ඕවට වියදන් කරන සල්ලි. මොකද ඔතනට එන උන් ටිකකට එක දවසක ආතල් එකක් උනාට උබ ලෝන් ගහල නම් ඕක කරන්නෙ උබේ ජීවිත කාලෙටම බලපානව ඔය ලෝන් එහෙම. ඒ නිසා පොඩ්ඩක් හිතල බලපන්. ගෑනු නම් ඕවට කැමති වෙන් නෑ උන්ට මේ මේකප් දාන් සාරි ඇදන් රගපෑමක් වෙන්න ඕනි එදාට . ඉදිරියක් ගැන හිතන ගෑනු හිටියෙ අපේ අම්මලගෙ කාල වල දැන් එහෙම උන් නෑ. වෙඩිමක් ගන්නවනම් ඉතිං ඒකත් ලෝබ නැතුව වියදන් කරල එන උන්ට බොන්න දීපන්. බොන්න නැතුව වෙඩින් ගන්න එපා. ගත්ත වෙඩිමෙන් වැඩකුත් නෑ

    Apita lokuwata wedding one nethi unata Kellekta oka tmai podi kale idan tiyena lokuma heene.

    Okata wiyadam kranna one kella nisa. Anisa okata wiyadam krana eka nastiyak unat kranna wenwa wife ge hithata sathutak denda
     
    • Like
    Reactions: Boralugoda01

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    වෙඩින් වලට බොන්න දෙන එක ගැන මොකද බන් හිතන්නෙ, මම බොන එකෙක් නෙමේ, මම බීලා තියේ දෙතුන් පාරක් මට ඒකෙ කිසිම ලල් එකක් දැනිලා නෑ, ඉතින් මම බොන්නෙ නෑ.. :)

    කොහොම හරි දෙන්නම ඕනිද බන්? එන උන් අනන් මන්ං හිතයි කියලා හිත කියනවා, මොකද මගෙ කනටම ඇහිලා තියෙ බන් කුනු හැත්ත බොන්නවත් දුන්නෙ නෑ කියලා කියන උන්. වියදම් බැලුවාම වෙඩින් ගන්න එකත් හෙන අමාරුයි මේ කාලෙ, බොන්න දෙන නොදෙන එක ගැන උබලගෙ අදහස කියන්නකො :)
    Bonna denne nathnm Ubatai ubage ammatai, hamotama හචින් යනවා..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බොන්න දෙන්න ඕනේ .මොකද අපි වගේ ඩයල් යන්නෙම බොන්න ,

    බොන්න දෙනකොට ගානට දීපන් ෂොට්ස් එහෙම .ටේබල් එකට තියන්න එපා .එතකොට සීමාවක් නෑ ,
    බයිට් එකට අබුල් ජාති තියන්න එපා එතකොට වෙරි බහිනවා ,

    මම දුන්නේ ඕල්ඩ් කේග් 30 යි ගල් බෝතල් 5 යි සකේ 10 යි.අන්තිමට බාර් එකේ එකා කලවම් කරලා දීල 80 % සිහි නෑ .නගිටගන්නත් බැරි වෙලා ,ලේඩිස් ලට වයින් දුන්නා

    එතකොට ඉතින් වලි නෑ ,වලි යන්නේ ගොඩක් වෙලාවට ගෙවල් වල ගත්තම තමා

    wali giye nadda
    Natnam kokkak daganna taram wath sihiyak nadda ?
    Naspuk wela pana nati wela oolmorondam wenne monawa kawalam karala dunnamada ?
    Matat kiyapan wedime kawalan karala denna kattiyata nagita ganna bari wenna
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,346
    49,724
    113
    සේදවත්ත
    වෙඩින් වලට බොන්න දෙන එක ගැන මොකද බන් හිතන්නෙ, මම බොන එකෙක් නෙමේ, මම බීලා තියේ දෙතුන් පාරක් මට ඒකෙ කිසිම ලල් එකක් දැනිලා නෑ, ඉතින් මම බොන්නෙ නෑ.. :)

    කොහොම හරි දෙන්නම ඕනිද බන්? එන උන් අනන් මන්ං හිතයි කියලා හිත කියනවා, මොකද මගෙ කනටම ඇහිලා තියෙ බන් කුනු හැත්ත බොන්නවත් දුන්නෙ නෑ කියලා කියන උන්. වියදම් බැලුවාම වෙඩින් ගන්න එකත් හෙන අමාරුයි මේ කාලෙ, බොන්න දෙන නොදෙන එක ගැන උබලගෙ අදහස කියන්නකො :)
    බීවද කට ගෑවද ?
    උබේ කර්ණ ශංකයේ අවුලක් ඇති
    උබට හැගීම් දැනීම් නෑ නේද , රසාස්වාදය , සංගීතය වගේ දේවල් කොම්පුටරේ ඇලිල ඉන්න් එකෙක් නේද ?
     
    • Like
    Reactions: MarshMello

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඩෙඩින්ග් එකකට එන්නෙ කන්නයි බොන්නයි බලාගෙනනේ. .
    බොන උන්ට බොන්න දීපන්. .
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    Apita lokuwata wedding one nethi unata Kellekta oka tmai podi kale idan tiyena lokuma heene.

    Okata wiyadam kranna one kella nisa. Anisa okata wiyadam krana eka nastiyak unat kranna wenwa wife ge hithata sathutak denda
    මමත් ඒකම තාමයි mention කලේ නමුත් එයාගෙ හිතට දවසකට සහනයක් දීල ජීවිත කාලෙම ලමයිත් එක්කම විදවන්න ඕනිද නැද්ද කියන එක decide කරන්න ඕනි.
     
    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    මම නම් කියන්නෙ මේ කාලෙදි corona පිටින් දාල වෙඩින් එක කැන්සල් කරපන් බන්. Registration එක ගනින්. පස්සෙ ඒ වෙඩින් එක ගන්න තිබ්බ සල්ලි වලින් investment එකක් කරපන්. අපරාදෙ ඉතිං මේ කාලෙ ඕවට වියදන් කරන සල්ලි. මොකද ඔතනට එන උන් ටිකකට එක දවසක ආතල් එකක් උනාට උබ ලෝන් ගහල නම් ඕක කරන්නෙ උබේ ජීවිත කාලෙටම බලපානව ඔය ලෝන් එහෙම. ඒ නිසා පොඩ්ඩක් හිතල බලපන්. ගෑනු නම් ඕවට කැමති වෙන් නෑ උන්ට මේ මේකප් දාන් සාරි ඇදන් රගපෑමක් වෙන්න ඕනි එදාට . ඉදිරියක් ගැන හිතන ගෑනු හිටියෙ අපේ අම්මලගෙ කාල වල දැන් එහෙම උන් නෑ. වෙඩිමක් ගන්නවනම් ඉතිං ඒකත් ලෝබ නැතුව වියදන් කරල එන උන්ට බොන්න දීපන්. බොන්න නැතුව වෙඩින් ගන්න එපා. ගත්ත වෙඩිමෙන් වැඩකුත් නෑ
    ow COVID niyama chance ekak dila tiyenne. eka wath gan nane ape un :angry:
     
    • Like
    Reactions: spunkyisii

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    wali giye nadda
    Natnam kokkak daganna taram wath sihiyak nadda ?
    Naspuk wela pana nati wela oolmorondam wenne monawa kawalam karala dunnamada ?
    Matat kiyapan wedime kawalan karala denna kattiyata nagita ganna bari wenna
    වලි ගියේ නම් නෑ.එකක්වත් මන් එලියට යනකොට බාගයක් ඩව්න්.

    මුලින්ම විස්කි දීලා මදිපාඩුවට ගල් දීලා.ඉතුරු මදිපාඩුවට සකේ බියර් දුන්නා.
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,905
    113
    වොන්ඩර් ලැන්ඩ්
    වලි ගියේ නම් නෑ.එකක්වත් මන් එලියට යනකොට බාගයක් ඩව්න්.

    මුලින්ම විස්කි දීලා මදිපාඩුවට ගල් දීලා.ඉතුරු මදිපාඩුවට සකේ බියර් දුන්නා.
    Galuy whisky sakey kawalan kara dunnoth homben yay keda ban