වෙඩින් හෙලුප්

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    මචංලා මගේ වෙඩින් එක ලගයි අඩු බජට් වෙඩිමක් ගන්න බලන්නෙ මට DJ මල් වලටයි පොටෝ වලටයි ලොකු ගණන් නැතුව ඇවරේජ් රේට් දන්න අය කමේන්ට් කරන්න වෙඩාම තියෙන්නෙ මඩපාත පිළියන්දල
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    Aduwen amarui bn kohomath. DJ ekanm shape kara ganna puluwan photo walatath bara yanawa. poddak search paarak daanna. elakiriyenma answer ekak ei :yes:
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya

    Average Place th patta ganan ban Try ekak deepan

    Aduwen amarui bn kohomath. DJ ekanm shape kara ganna puluwan photo walatath bara yanawa. poddak search paarak daanna. elakiriyenma answer ekak ei :yes:

    Thanks bro advice and help walata
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මචංලා මගේ වෙඩින් එක ලගයි අඩු බජට් වෙඩිමක් ගන්න බලන්නෙ මට DJ මල් වලටයි පොටෝ වලටයි ලොකු ගණන් නැතුව ඇවරේජ් රේට් දන්න අය කමේන්ට් කරන්න වෙඩාම තියෙන්නෙ මඩපාත පිළියන්දල

    proposal eka hari gyada
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මම ලක්ෂ 10න් කලා.

    නම තියන උන්ට වැඩිය වැඩ දන්න පොඩි තැනකින් මනමාලිට අන්දවපන්. මට ගියෙ මනමාලිට අන්දවන්න 10යි. ඇත්තම කියනවනම් නම තියන ලක්ෂ ගනන් ගන්න උන්ට වඩා හොඳයි. උන් උඹේ මනමාලිගෙ මූනෙ චිත්‍ර අඩුයි.

    ෆ්ලෝරල් එක්කම පෝරුව තියන ඩීසන් හෝල් එකක් තෝරගනින්.

    මනමාලිට ඇඳුම රෙන්ට් කරල උඹට මහගනින්. ( අපිනම් කොටුවෙ ඇවිදල වෙඩින් සාරි එකක් හොයාගත්ත 83ක ඒක 39ට අඩු කරල ගත්ත (Bargain කරපන්). දැන් ඒක රෙන්ට් එකට දෙනව 15ට ). මම මහගත්තෙ nb ගියේ 35යි ෆුල් කිට්. පසුකාලීන භාවිතයට කළු ඇඳපන්.. දෙවනි මනමාලයන්ට මනමාලියන්ට පොඩි තැනකින් මස්සවපන්. මගේ වයිපරේ ඇඳුම් ඩිසයින් කරන්න දන්න නිසා එයා ඩිසයින් කරල වැඩ දන්න තැනකට කියල මස්සවගත්ත. අපි ෆැබ්රික් කොටුවෙන් හොයාගත්ත. බ්‍රයිඩ් මේඩ්ලට ඔක්කොම 6ක් වගේ යන්නැති.

    ෆොටෝග්‍රැෆිනම් හොඳ එකෙකුට දීපන් මොකද ඒක විතරයි අන්තිමට ඉතුරු වෙන්නෙ. නම ගිය එකෙක් නෙමෙයි වැඩ හොඳ රීසනබල් ගාන කියන එකෙක්. මට වීඩියෝ නැතුව 1.60ක් ගියා.

    පොෂ් බෑන්ඩ්නම් ගස්සවන්න එපා පුතේ උන් සරිගම කාල යයි කාටවත් ෆන් එකක් නෑ. හොඳ ඩී ජේ එකක් ගස්සවපන් ගානත් අඩුයි.

    උඹ 200කට කිව්වොත් හොටෙල් එකට කියපන් 150යි එන්නෙ කියල. ඒකනම් ඒ දවස බලල මැනේජ් කරන්න ඕනෙ. සාමාන්‍යයෙන් වෙඩින් එකට එන්නෙ කියන උන්ගෙන් 80%ක් වගේ උපරිම.

    ඩීසන් බ්‍රෑන්ඩ් එකක් දීපන් බොන්න දෙනවනම්. ඩියුටි ෆ්‍රී හොයාගනින්. මම දුන්නෙ VAT69 ගියේ බෝතල් 8යි. මොකද දුන්නෙ ඕපන් බාර්.
     
    තැන්ක්ස් අන්දවන්න 150ක් යනවා බන් විත් සාරි අනිත් සෙට්ඉඑකට:(
     
    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    මොනවද හුත්තෝ මේ විකාර. සල්ලි නැත්තම් නොබැද ඉදපන් හිගන මගුල් නොකර. තොගේ පරම්පරාවටම ලජ්ජා කරන්නද හදන්නේ පොන්නයෝ
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    මොනවද හුත්තෝ මේ විකාර. සල්ලි නැත්තම් නොබැද ඉදපන් හිගන මගුල් නොකර. තොගේ පරම්පරාවටම ලජ්ජා කරන්නද හදන්නේ පොන්නයෝ

    උබට වියදම් කොහමත් යන්නෙ නෑ පාරේ ඉපදිලා පාරේම බැදලා පාරේම මැරෙන එවුන් නේ:lol:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,778
    12,945
    113
    ලංකාවේ.. ලංකාවේ
    මම ලක්ෂ 10න් කලා.
    නම තියන උන්ට වැඩිය වැඩ දන්න පොඩි තැනකින් මනමාලිට අන්දවපන්. මට ගියෙ මනමාලිට අන්දවන්න 10යි. ඇත්තම කියනවනම් නම තියන ලක්ෂ ගනන් ගන්න උන්ට වඩා හොඳයි. උන් උඹේ මනමාලිගෙ මූනෙ චිත්‍ර අඩුයි.
    ෆ්ලෝරල් එක්කම පෝරුව තියන ඩීසන් හෝල් එකක් තෝරගනින්.
    මනමාලිට ඇඳුම රෙන්ට් කරල උඹට මහගනින්. ( අපිනම් කොටුවෙ ඇවිදල වෙඩින් සාරි එකක් හොයාගත්ත 83ක ඒක 39ට අඩු කරල ගත්ත (Bargain කරපන්). දැන් ඒක රෙන්ට් එකට දෙනව 15ට ). මම මහගත්තෙ nb ගියේ 35යි ෆුල් කිට්. පසුකාලීන භාවිතයට කළු ඇඳපන්.. දෙවනි මනමාලයන්ට මනමාලියන්ට පොඩි තැනකින් මස්සවපන්. මගේ වයිපරේ ඇඳුම් ඩිසයින් කරන්න දන්න නිසා එයා ඩිසයින් කරල වැඩ දන්න තැනකට කියල මස්සවගත්ත. අපි ෆැබ්රික් කොටුවෙන් හොයාගත්ත. බ්‍රයිඩ් මේඩ්ලට ඔක්කොම 6ක් වගේ යන්නැති.
    ෆොටෝග්‍රැෆිනම් හොඳ එකෙකුට දීපන් මොකද ඒක විතරයි අන්තිමට ඉතුරු වෙන්නෙ. නම ගිය එකෙක් නෙමෙයි වැඩ හොඳ රීසනබල් ගාන කියන එකෙක්. මට වීඩියෝ නැතුව 1.60ක් ගියා.

    පොෂ් බෑන්ඩ්නම් ගස්සවන්න එපා පුතේ උන් සරිගම කාල යයි කාටවත් ෆන් එකක් නෑ. හොඳ ඩී ජේ එකක් ගස්සවපන් ගානත් අඩුයි.
    උඹ 200කට කිව්වොත් හොටෙල් එකට කියපන් 150යි එන්නෙ කියල. ඒකනම් ඒ දවස බලල මැනේජ් කරන්න ඕනෙ. සාමාන්‍යයෙන් වෙඩින් එකට එන්නෙ කියන උන්ගෙන් 80%ක් වගේ උපරිම.
    ඩීසන් බ්‍රෑන්ඩ් එකක් දීපන් බොන්න දෙනවනම්. ඩියුටි ෆ්‍රී හොයාගනින්. මම දුන්නෙ VAT69 ගියේ බෝතල් 8යි. මොකද දුන්නෙ ඕපන් බාර්.

    බැඳපු එකෙක් විදිහට කියන්න තියෙන්නේ මේ කතාව හරි කියල
    DJ කෙනෙක් අඩුවට හොයාගන්න
    හෝල් එකෙන් ටිකක් (කන්න දෙන එකෙන්) ටිකක් අඩු කරලා ඉතුරු කරන්න බලපන්.

    එකක් කන්න දුන්නට හොදක් අහන්න බෑ මිනිස්සුන් ගෙන්. වරදක් අහන්න වෙන්නේ නැතිව පුළුවන් තරම් හොදට එත් ගන්න පුළුවන් අඩුම එක ගනින් බන්. එකෙන් තමා ලොකුම ඉතුරුව වෙන්නේ. මු කිව්වා වගේ අඩුවෙන් බූක් කරපන් මදි නොවෙන්න. එතනින් තමා නාස්තිය වෙන්නේ හුගක් උන්ට. nikan balapan kaama plate eken 500/- ithuru unoth enna kiyanne 150kata nam ethanama 75,000k.

    මොකද DJ වලින් උබට ඉතිරි කරන්න උපරිම 5000 10000ක් පුළුවන් වෙය්. එක ඉතුරුවක් තමා.

    මල් වලින් කපන එක නම් හරි. උපරිම අඩුවට ගන්න නම් wedding හෝල් එක රිච් luck වෙන්න ඕනේ නැත්තං මල් වලට ටිකක් වියදම් කරන්න වෙනවා
    photo walin nam quality eka baala karala nam kapanna epaa. mokada kawada hari oya wiyadam kala salli walata mokada une kiyala balanna ochchcray ithuru wenne. eka therenna awurudu 5 - 6 yanawa. anika sundara mohatha awarjana karanna ithuru wenne photo tika witharay ban
     
    Last edited:

    Rumple

    Banned
  • Nov 23, 2014
    688
    29
    28
    උබට වියදම් කොහමත් යන්නෙ නෑ පාරේ ඉපදිලා පාරේම බැදලා පාරේම මැරෙන එවුන් නේ:lol:

    පාරේ මැරුණත් නම්බුකාරයි මේ වගේ හිගන වැඩ නොකර. අන්තිමට ගෑනි පිට ගිහින් නවතින්නේ. මොකද හරියට මගුලක්වත් කන්න බැරි මිනිහෙක් එක්ක මොකටද ඉදල
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    බැඳපු එකෙක් විදිහට කියන්න තියෙන්නේ මේ කතාව හරි කියල
    DJ කෙනෙක් අඩුවට හොයාගන්න
    හෝල් එකෙන් ටිකක් (කන්න දෙන එකෙන්) ටිකක් අඩු කරලා ඉතුරු කරන්න බලපන්.

    එකක් කන්න දුන්නට හොදක් අහන්න බෑ මිනිස්සුන් ගෙන්. වරදක් අහන්න වෙන්නේ නැතිව පුළුවන් තරම් හොදට එත් ගන්න පුළුවන් අඩුම එක ගනින් බන්. එකෙන් තමා ලොකුම ඉතුරුව වෙන්නේ. මු කිව්වා වගේ අඩුවෙන් බූක් කරපන් මදි නොවෙන්න. එතනින් තමා නාස්තිය වෙන්නේ හුගක් උන්ට. nikan balapan kaama plate eken 500/- ithuru unoth enna kiyanne 150kata nam ethanama 75,000k.

    මොකද DJ වලින් උබට ඉතිරි කරන්න උපරිම 5000 10000ක් පුළුවන් වෙය්. එක ඉතුරුවක් තමා.

    මල් වලින් කපන එක නම් හරි. උපරිම අඩුවට ගන්න නම් wedding හෝල් එක රිච් luck වෙන්න ඕනේ නැත්තං මල් වලට ටිකක් වියදම් කරන්න වෙනවා
    photo walin nam quality eka baala karala nam kapanna epaa. mokada kawada hari oya wiyadam kala salli walata mokada une kiyala balanna ochchcray ithuru wenne. eka therenna awurudu 5 - 6 yanawa. anika sundara mohatha awarjana karanna ithuru wenne photo tika witharay ban

    එල මචං
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    Wedding ekata photos witharak ganin video wedak na.
    Card beduwata passe yaluwangen ena unwa mona widiyak in hari confirm karapan nattam aparade. Kellata terum karala dipan boru weda nawattanna. Mata 14k giya ban.
     
    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    පාරේ මැරුණත් නම්බුකාරයි මේ වගේ හිගන වැඩ නොකර. අන්තිමට ගෑනි පිට ගිහින් නවතින්නේ. මොකද හරියට මගුලක්වත් කන්න බැරි මිනිහෙක් එක්ක මොකටද ඉදල

    උබ බැදලා නැහැ නෙද.

    උබ බදින දවසට ඔය කතාව මතක් කර ගන්න.

    වෙඩ්න් එකක් ගන්න පැලැන් කරනකොට උබට තෙරෙයි.

    ඉතිරි කරන සල්ලි දෙන්නටම තමයි

    උබ ලොකු සල්ලි කාරයෙක් නිසා මේ ප්‍රශ්න නැහැ නේද???
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    :yes:
    Wedding ekata photos witharak ganin video wedak na.
    Card beduwata passe yaluwangen ena unwa mona widiyak in hari confirm karapan nattam aparade. Kellata terum karala dipan boru weda nawattanna. Mata 14k giya ban.
    Ela machan giya expenses wala breakup danna baida

    :yes:

    උබත් එහෙනම් බදිනව ආහ් :P
    අන්තිමට හොයලා හොයලා සෙට් වුනා බදින්නම මේ පාර හරි ගියේ හැම මගුලම බලන්න ගියේ නෑ කෙල්ල හොදයි එච්චරයි