වෙඩින් හෝල් උදව්වක් ඕනේ
මචංලා මේ අවුරුද්දේ මගේ වෙඩිම තියෙනවා ඒකට මගේ අයිඩියා එකක් තියෙනවා කෑම අපිම හදලා ගන්න. (කෑම හොඳට හදන්න පුලුවන් කෝකියෝ ඉන්නවා
) මට ඒකට වෙඩින් එක ගන්න හෝල් එක විතරයි උවමනා වෙන්නේ. ඔයාලා දන්න හෝල් එක විතරක් ගන්න පුලුවන් තැන් දන්නවනම් කියනවාද. ලොකු සප් එකක්.
මම බලන්නේ කොට්ටාව/පිලියන්දල/හෝමාගම/මහරගම/ මොරටුව/ උපරිම දුර බත්තරමුල්ල පැත්ත වගේ ඒරියා එකක.
බම්ප් එකක් හරි දාගෙන යන්න