වෙඩින් හෝල් උදව්වක් ඕනේ

DIY

Member
Mar 18, 2016
830
249
0
වෙඩින් හෝල් උදව්වක් ඕනේ

මචංලා මේ අවුරුද්දේ මගේ වෙඩිම තියෙනවා ඒකට මගේ අයිඩියා එකක් තියෙනවා කෑම අපිම හදලා ගන්න. (කෑම හොඳට හදන්න පුලුවන් කෝකියෝ ඉන්නවා;)) මට ඒකට වෙඩින් එක ගන්න හෝල් එක විතරයි උවමනා වෙන්නේ. ඔයාලා දන්න හෝල් එක විතරක් ගන්න පුලුවන් තැන් දන්නවනම් කියනවාද. ලොකු සප් එකක්.:D

මම බලන්නේ කොට්ටාව/පිලියන්දල/හෝමාගම/මහරගම/ මොරටුව/ උපරිම දුර බත්තරමුල්ල පැත්ත වගේ ඒරියා එකක.


බම්ප් එකක් හරි දාගෙන යන්න:love:
 

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Godak hotel wala ehema katha kaloth denawa. Habai hall ekata loku gaanak gannawa.
    Plate ekata aduma 1500 withara ganna nisai hall eka free denne. Kaama oya iwwata ewa serve karanna kattiya ona, pigan ona etc.. thawa godak jathi thiyanawa.

    Enisa labeta karanna ona nam gedara karanna
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,281
    4,641
    113
    oken saving ekak nam enne na. oyata ehema nam gedara karana eka tamai hoda.kohoma karat same cost wage yai. food haduwata normally hall wala service ekata pay karanna wenawa ne

    - Hall fee
    - tables
    - covers
    - chairs
    - chair covers
    - table runners
    - lights
    - serving alcohol (per glass)
    - water
    oya hama magulatama charge karala hena ganak set wei. ehema baluwot food ekka hall ekak ganna eka labai. anika anik prashna tikat passen enawa

    - Changing rooms na
    - dura wadi
    - beauty saloon eken travel
    - reta couple ekata room ekak hamben na
    - Dance floor
    - band/DJ stage
    - Deco

    oya hama magulakma gaanata set wei cost ekata hari yanna

    hodama wade gedara karala services wenama cater karala ganna food natuwa hire ekata
     

    Duper

    Active member
  • Dec 24, 2016
    191
    72
    28
    ලංකාවෙ
    මචෝ ගෙදර කෑම හදනවනම් හොද කෝකියො ටිකක් අල්ලන් හදන්න. මොකෝ අවුලක් ගියොත් හතරපාර්ශවයටම යන්න වෙයි රෙදි උස්සගෙන. හොටෙල් එකෙ කේටරින් එකෙන් එහෙම ඔහොම දෙයක් උනොත් කෑ ගහල පට්ට ගානක් අඩු කරගත්තැහැකි.

    හොද හෝටලයක් ගැන නම් මම දන්නෙ නෑ බන්.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Hall eka aduwata ganna poddak
    Wallawatte, w.a silva mw
    Thiyenawa curryleaves kiyala indian restaurant
    Ekak eke banquet hall ekak thiyenawa 60-70 inna puluwan
    Gihin kata karala balanna machan. Eke party enawa
    Adui anisaa ganna puluwan wei