වෙඩිමකට ගිහිං පාඩු නොවෙන්න කන්නෙ කොහොමද 😎

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    මං නං හිතාගෙන ඉන්නෙ 100 කට 200 කට

    වෙල්කම් ඩ්‍රින්ක්
    ඇපල්
    බයිට්( මුරුක්කු, චිකන් ඩෙවල් & etc)
    ඩ්‍රින්ක්ස්
    චිකන් ක්‍රීම් සුප්
    බටර් එක්ක පොඩි බන් 3,4ක්
    ෆ්‍රයිඩ් රයිස් හරි නාසි හරි
    ඉස්සො, දැල්ලො, කජු, අර මාලු මිරිස් පුරවලා හදපු කරි

    පිනට ගිල්ලන සල්ලි ටික FD එකක් දාල ඉන්ටරෙස්ට් එකෙන් හිතෙන හිතෙන වෙලාවට කැමති දෙයක් කන්න :lol:
     
    Last edited:

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    මමනම් වෙඩින් එකක කැවෙන්නෙම නැති තරම් ,මට වෙඩිම තියන හෝල් එක ඇතුලට ගියාම ඔලුව රිදෙනවා..බොරු රගපෑම් දැකල.ඒ නිසා එලියට වෙලා හොදට ගහනවා..කනවනම් කන්නේ නිතර දෙවේලේ කන්නේ නැති දේවල් තමයි
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,916
    3,254
    113
    වෙඩින් ඔන්නෙ නෑ බලප්ල්ලා 5 🌟 හොටෙල් එකක අපේ උන් කන හැටි. බත් කන්න පෝලිමේ.
    හැමදාම කන කෑමමයි කන්නෙ. Western කෑම කන්නෙ පොඩි පිරිසක්.
    අපේ උන් කන්න දන්නෙ නෑ
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    වෙඩින් ඔන්නෙ නෑ බලප්ල්ලා 5 🌟 හොටෙල් එකක අපේ උන් කන හැටි. බත් කන්න පෝලිමේ.
    හැමදාම කන කෑමමයි කන්නෙ. Western කෑම කන්නෙ පොඩි පිරිසක්.
    අපේ උන් කන්න දන්නෙ නෑ
    පර්සනල් චොයිස්
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,238
    2,426
    113
    Srilanka
    මේ ටිකේ ලග ලගම සෑහෙන වෙඩින් සෙට් එකක් සෙට් උනා. ලග ලගම සෙට් උන නිසා අපි වෙඩින් වලට ගිහිං අපිට පුරුදු අනාත සිංහලු සිස්ටම් එකට වෙඩිමෙන් කන එක පට්ට පාඩු වැඩක් කියලා තේරුනා. අන්තිම වෙඩින් එක වෙද්දි කන ක්‍රමේ පොඩ්ඩක් වෙනස් කරා. 😁 නැත්තං හැම එකේම කන්න ගියාම ෆ්‍රයිඩ් රයිස් නාසි වගේ ඒවගෙන් කොත ගහලා ප්ලේට් එකට බෙදාගෙන හම්බෙන හම්බෙන හැම එකෙන්ම ප්ලේට් එක වැහෙන්න බෙදාගෙන රුවන්වැලි සෑය වගේ ප්ලේට් එකක් උස්සන් ටේබල් එකට ගිහිල්ලා කන්න ගන්නවා. එහෙම අපි බෙදාගත්තට ගෙදර වගේ ආතල් එකේ ඒවා එන්ජෝයි කර කර ඔය පත ප්ලේට් එක වෙඩින් එකේ කන්න ලොවෙත් බෑ. ඇදුම් හිර කරගෙන ඉන්න හින්දද, ප්ලේස් එක හින්දද, කට්ටිය ඉන්න හින්දද, හොටෙල් වල උන් කෑමට දාන මොකක් හරි හින්දද කියලා කියන්න හේතුවක් හරියට දන්නෑ. හැබැයි ඒක එහෙම තමා. ගෙදර හරි restaurant එකකට ගිහිං කනවා වගේ ආතල් එකේ එන්ජෝයි කර කර පත කෑම එකක් වෙඩින් එකක ලොවෙත් කන්න බෑ. අන්තිමට වෙන්නෙ අර රුවන්වැලි සෑය වගේ ප්ලේට් එකේ කොනක ඉදන් අපි කන්න අරං ඒකෙ භාගයක් වත් කාගන්න බැරුව අන අන, අතගගා, AC එකෙත් දාඩිය දාගෙන වාත වෙන්න. ඒත් එච්චර බෙදාගෙනත් භාගයක්වත් කෑවෙ නැත්තං නෝන්ඩි හින්දා හෙන ගේමක් ගහලා බාගයක් අමාරුවෙන් කාගන්නවා. ඊටපස්සෙ ආතල් එකේ ඩෙසර්ට් කන්නවත් බඩේ ඉඩක් නෑ. ඩාන්ස් කරගන්නවත් බෑ දැගලුවොත් කාපුවා උගුරට එනවා 🤣 සල්ලිත් දීලා කෑම එකත් එන්ජෝයි කරගන්න බැරුව, ඩෙසට් එකත් සැපේ කන්න නැතුව, අඩුම ඩාන්ස් එකක් දාලා ආතල් ගන්නත් බැරුව දහ දුකක් විදලා කලු කැත අනාත සිංහලයෝ වගේ ඉදලා එන්න වෙන්නෙ එහෙම උනාම.

    මම ඒ අනාත සිංහල වෙඩින් ප්ලේට් ස්ටයිල් එක පොඩ්ඩක් වෙනස් කරගත්තා ඒ හින්දා. මුලින්ම වෙඩින් එකට ගිහිං වෙල්කම් ඩ්‍රින්ක් එක ගහලා කයියක් දාගෙන ඇපල් කෑල්ලක්, බයිට්( මුරුක්කු) ටිකක් කාගෙන ඉන්නවා. ඊටපස්සෙ ඩ්‍රින්ක්ස් සර්ව් කරන්න ගත්තම දෙන බ්‍රෑන්ඩ් එක සහ අවස්ථාව අනුව ලාවට වදින නොවදින ගානට (ඩාන්ස් කරන්න එහෙම පොඩි කික් එකක් එන ගානට) සෙට් වෙන්න ශොට් දෙකක් හෝ තුනක් දාගන්නවා. බයිට් (චිකන් ඩෙවල් & etc) ලාවට ගන්නෙ. ඒවා කාලා බඩ පුරවගන්න සෙට් වෙන්නෙ නැති විදිහට. ඊටපස්සෙ කන්න ගියාම රයිස් ප්ලේට් කොත ගහගන්නෙ නැතුව මුලින්ම චිකන් ක්‍රීම් සුප් එකක් දාගන්නවා. ( දැන් ගොඩක් හොටෙල් වල බුෆේ එකේ සුප් තියනවා) ඒකත් එක්ක බටර් එක්ක පොඩි බන් 3,4ක් දාගෙන ඇවිල්ලා සුප් එක බොන ගමන් ඒවා කනවා. ඒක ඒ වෙලාවට මාරෙට සෙට් වෙනවා & බඩගිනිත් වැඩිවෙනවා. ඊටපස්සෙ ප්ලේට් එක අරන් ෆ්‍රයිඩ් රයිස් හරි නාසි හරි හැදි බාගයක් වගේ පොඩ්ඩක් දාගෙන ඉස්සො, දැල්ලො, කජු, අර මාලු මිරිස් පුරවලා හදපු කරි එක වගේ වෙනදා ගෙදර, restaurant වල නෝමල් lunch එක්ක කන්න සෙට් වෙන්නෙ නැති ඒවා හොදට බෙදාගන්නවා( හැමදාම කන්න සෙට් වෙන චිකන් අල පරිප්පු නං බෙදාගෙන තේරුමක් නෑනෙහ්) ඒ ටික හොදට එන්ජෝයි කර කර කන්න පුලුවන් එතකොට පාඩුවෙ. ඊටපස්සෙ හොදට ඩෙසට් එක ෆ්‍රෙශ් ෆෘට්, පුඩිං, කේක්..etc දාගෙන කනවා ආතල් එකේ. හැමදාම කන අයිස් ක්‍රීමුයි වටලප්පනුයි වෙඩිමකත් ගිලින එක පාඩුයි.ඊටපස්සෙ බඩ උස්සගෙන දගලන්න ඕනෙ නෑ උගුරට එයි කියලා බය වෙන්න ඕනෙ නෑ. පාඩුවෙ ඩාන්ස් කරලා ආතල් අරං සැපේ ගෙදර යන්න තියෙන්නෙ.

    මීට අමතරව උබලා වෙඩින් එක්ක ගිහිං පාඩු නොවෙන්න කන සිස්ටම් මොනවද? මගෙ සිස්ටම් එකේ තව අප්ඩේට් වෙන්න ඕන තැන් මොනවද 😁කියහල්ලා බලන්න.




    ප.ලි:- මෙම කරුණු ගාල්ලෙ වෙඩින් වලට යන උන්ට අදාල නැති බව කරුණාවෙන් සලකන්න 🤣. කරුමෙට හරි ගාල්ලෙ වෙඩිමක් සෙට් උනොත් යන්න කලින් ගාල්ලෙ වෙඩිමක කන්න ඕන සිස්ටම් එක මූට @dilann PM එකක් දාලා අහගනිල්ලා
    ගාල්ලේ වෙඩින් වල වෙනස මොකද්ද?
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,796
    13,613
    113
    🤍
    අඩු කුලේ අනාත කුකුලෙක් ඩිටෙක්ටඩ්


    වෙඩිං වල කව්ද බං කන්න යන්නේ, අපි ගිහින් බොනවා
    බුෆේ එකෙන් කාපු කාලයක් මතක නෑ
    අඩු කුලේ බේ බද්දෙක් ඩිටෙක්ටඩ්
     
    • Like
    Reactions: Mr UNKNOWN

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,058
    22,124
    113
    ගම මහනුවරයි
    මං නං හිතාගෙන ඉන්නෙ 100 කට 200 කට

    වෙල්කම් ඩ්‍රින්ක්
    ඇපල්
    බයිට්( මුරුක්කු, චිකන් ඩෙවල් & etc)
    ඩ්‍රින්ක්ස්
    චිකන් ක්‍රීම් සුප්
    බටර් එක්ක පොඩි බන් 3,4ක්
    ෆ්‍රයිඩ් රයිස් හරි නාසි හරි
    ඉස්සො, දැල්ලො, කජු, අර මාලු මිරිස් පුරවලා හදපු කරි

    පිනට ගිල්ලන සල්ලි ටික FD එකක් දාල ඉන්ටරෙස්ට් එකෙන් හිතෙන හිතෙන වෙලාවට කැමති දෙයක් කන්න :lol:

    100-200 itin enne seeyala , achchila ehemane ... kohomath loku wiyadamak yanne na.. dathuth nane
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    111.png
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,652
    21,271
    113
    මේවනම් මහ හිඟන කතා බං....උඹල හෙන ගනු දෙනුවක් වගේනේ දෙන ගානට මිම්මට කන්න බලන් යන්නේ....පුදුම යාලුවොනේ උඹලත්.... මිනිහෙක් තම්ගේ වෙඩින් එකට කතා කරන්නේ උඹව ඌට විශේශ එකෙක් නිසා..ඒකටවත් රෙස්පෙක්ට් තියලා තියෙන විදිහට කාල බීල වරෙන්....උබල වගේ උන් ගිහින් ආවම මාර වදේ හැබයි වේස ගෑනිට සල්ලි නොදී මාරු උනා වගේ ඇඬියාව
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    මේවනම් මහ හිඟන කතා බං....උඹල හෙන ගනු දෙනුවක් වගේනේ දෙන ගානට මිම්මට කන්න බලන් යන්නේ....පුදුම යාලුවොනේ උඹලත්.... මිනිහෙක් තම්ගේ වෙඩින් එකට කතා කරන්නේ උඹව ඌට විශේශ එකෙක් නිසා..ඒකටවත් රෙස්පෙක්ට් තියලා තියෙන විදිහට කාල බීල වරෙන්....උබල වගේ උන් ගිහින් ආවම මාර වදේ හැබයි වේස ගෑනිට සල්ලි නොදී මාරු උනා වගේ ඇඬියාව
    bayyanta tiyana prashna tama itin :lol: