උඹ පලයං ඔහොම හිඟන විදියට අරක්කු බෙදන්න. හොඳයි. දැනුවත් උනා. මගේ වෙඩිමක්නම් මම කොහොමත් බොන්න දෙන්නේ නෑ. කවදා කොහෙන් ආපු විකාරයක්ද මගුල් දවසේ එන එවුන්ට බොන්න දීල එතන ගූපොලක් කරවන්නේ ?