වෙඩිමකට බෝතල් 13 ඇතිද

indika_sam

Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    උඹ පලයං ඔහොම හිඟන විදියට අරක්කු බෙදන්න.
    හොඳයි. දැනුවත් උනා.

    මගේ වෙඩිමක්නම් මම කොහොමත් බොන්න දෙන්නේ නෑ.

    කවදා කොහෙන් ආපු විකාරයක්ද මගුල් දවසේ එන එවුන්ට බොන්න දීල එතන ගූපොලක් කරවන්නේ ?
     
    • Like
    Reactions: D_Mad