වෙඩිමකට බෝතල් 13 ඇතිද

kaimanimations

Active member
  • Mar 12, 2019
    267
    41
    28
    වෙඩිමකට බෝතල් 13 ඇතිද

    wedding එකක් තියෙනවා බොන පිරිස 60 , Redlebal 1Liter 13 තියෙනව .... මේ ඇති නේද

    වැඩිය දෙන්නේ නැහැ නොන්ඩි වුනත් කමක් නැහැ වැඩි වෙලා නොන්ඩි වෙනවද වඩා
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගමේ ගොඩෙ උන් එනවා නම් ඕක මදි බන්..උන්ට බොන්න පුලුවන් නෙහ්.. ටෞමෙ උන් නම් එන්නෙ ඕක ඇති. දෙක දාද්දි බඩු නෙහ්... කොහොම උනත් මදි වෙන1ක් නෑ..

    p.s. ඇතිලු හොදටම... මම ඇහෙව්වා හොටෙල්1ක වැඩ කරන 1ක් ගෙන් දැන්
     
    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    වෙඩිමකට බෝතල් 13 ඇතිද

    wedding එකක් තියෙනවා බොන පිරිස 60 , Redlebal 1Liter 13 තියෙනව .... මේ ඇති නේද

    වැඩිය දෙන්නේ නැහැ නොන්ඩි වුනත් කමක් නැහැ වැඩි වෙලා නොන්ඩි වෙනවද වඩා
    yako 750 bottle ekak ganan hadanne 4 denekta, ethakota 1l ganan hadanne normaly 6 denekta, anika sarath wedi hinda oya hodatama athi ban,bona ewun badagagena yai,game kasippu gahana unta red labal kiyanne nai visa wage thamai:D:D:D:D
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මේස දානකොට පුටු 6ක් දාන්න. එතකොට එක බෝතලේට 6ක් සෙට් වෙනවා.
    6x10 = 60 (මේස 10 සුදානම් කරන්න.)

    මදියි කියන මේසෙට අලුත් බෝතලයක් නොදී ඉවර කරපු බෝතලේ ගෙනිහින් බාගයක් දාලා ගෙනත් තියන්න. බෝතලේට අමතර නොදී ඉන්නම උත්සාහ කරන්න

    බාර් එකේ වැඩට හොඳට මොත්තේ දාන්න පුළුවන් කොල්ලෝ ටිකක් සෙට් කරන්න. උන් වැඩේ ශේප් කරාවි. (උන්ටත් බෝතලයක් එතැනින්ම ගන්න කියන්න)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,340
    166,691
    113
    එකමත් එක රටක
    අපෙත් ලගදි වෙඩිමක් තිබ්බ . Vat 16-20ක් විතර තිබ්බ මුළු ගාන ,200ක් වගේ. ඉතිරි උනා බන් . වැඩිපුර ඉල්ලන උන්ට අලුතෙන් කඩන්නේ නතිව බාග දීපන් බීලා ඉවර උන්ගෙන්. දැන් කොහොමත් බොන උන් අඩුයි ටිකක්. බොන උන්ව එකට දාපන්. . සමහර උන්ට බොන්න එකෙක් නැති උනාම ඌත් තනියම බොන්න යන්නේ නෑ :lol:
     
    • Like
    Reactions: kaimanimations

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,494
    5,841
    113
    හෝම් ස්වීට් හෝම්
    මේස දානකොට පුටු 6ක් දාන්න. එතකොට එක බෝතලේට 6ක් සෙට් වෙනවා.
    6x10 = 60 (මේස 10 සුදානම් කරන්න.)

    මදියි කියන මේසෙට අලුත් බෝතලයක් නොදී ඉවර කරපු බෝතලේ ගෙනිහින් බාගයක් දාලා ගෙනත් තියන්න. බෝතලේට අමතර නොදී ඉන්නම උත්සාහ කරන්න

    බාර් එකේ වැඩට හොඳට මොත්තේ දාන්න පුළුවන් කොල්ලෝ ටිකක් සෙට් කරන්න. උන් වැඩේ ශේප් කරාවි. (උන්ටත් බෝතලයක් එතැනින්ම ගන්න කියන්න)
    උඹ පලයං ඔහොම හිඟන විදියට අරක්කු බෙදන්න.
     
    • Haha
    Reactions: Smartm