වෙඩිවැදී රියදුරෙක් මරුට - SI අත්අඩංගුවට

signshop

Well-known member
  • May 30, 2011
    12,271
    9,116
    113
    Dubai

    පොලිසිය අතින් වෙඩි වැදි තිදරු පියා මරු දකී


    අණ නොතකා ධාවනය කළ බව කියන ලොරි රථයක් නවත්වා පරීක්ෂා කිරීමට යාමේදී එක්පොලිස් නිලධාරියකු අත තිබූ ගිනි අවිය පත්තුවී ලොරි රථයේ රියදුරු මියගොස් ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

    මෙසේ මියගොස් ඇත්තේ නාරම්මල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අණ නොතකා ධාවනය කළ ලොරි රථය පිටුපස පැන්නූ අවස්ථාවේ ලොරි රථ රියදුරා බිය ගැන්වීමට ගිනි අවිය එල්ල කළ අවස්ථාවේ එය පත්තු වී ඇතැයි පොලිසිය කියයි.

    සිද්ධියත් සමග කලහකාරී ලෙස හැසිරුණු පිරිසක් නිසා පොලිසියේ දේපළවලට හානි සිදුව ඇතැයි ද වාර්තා වේ.

    මෙම වෙඩි තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් කෝපයට පත් ප්‍රදේශවාසීන් නාරම්මල පොලිසිය වටකර දේපළවලට හානි කර ඇති බව එම උසස් නිලධාරියා කීය.

    සිවිල් ඇඳුමින් සිටි මෙම පොලිස් නිලධාරීන් දෙදෙනා නාරම්මල ප්‍රදේශයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ලොරි රථයකට නවත්වන ලෙස අණකර තිබේ.

    එම අණ නොතකා ලොරි රථයේ රියදුරු නොනවත්වා ලොරිය ධාවනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යතුරුපැදියෙන් පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනා ලොරි රථය හඹා ගොස් ලොරිය නවතා ඇති අතර රියදුරු බියගැන්වීමට පිස්තෝලය ගත් අවස්ථාවේදී එය පත්තු වී රියදුරු එතැනම මියගොස් ඇති බව උසස් නිලධාරියා පැවසීය.

    එම අවස්ථාවේදී එතනට රැස්ව සිටි ප්‍රදේශවාසීන් උප පොලිස් පරීක්ෂකවරයාට සහ කොස්තාපල්වරයාට දැඩි විරෝධය පළ කරමින් කලහ්කාරී ලෙස හැසිරී ඇති අතර නාරම්මල පොලිසිය වට කරමින් ගේට්ටු කඩා බිඳ දමා දේපළවලට හානි කර ඇතැයි එම නිලධාරියා කීය.

    තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිස් කණ්ඩායම් යෙදවීමට සිදුවූ බවත් උසස් නිලධාරියා කීය.

    ප්‍රදේශවාසීන් චෝදනා කර සිටින්නේ හිතා මතා වෙඩි තැබූ බවයි.

    (ඡායා හේමලතා ඩී.හේවගේ)

    https://www.lankadeepa.lk/latest_news/පොලිසිය-අතින්-වෙඩි-වැදි-තිදරු-පියා-මරු-දකී/1-646347

    :oo:
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    දැනට අවුරුදු හගානකට කලින් මමයි වයිෆුයි ලොරියක කොස් ගහක් කපල අරගෙන එන්න ගියා. අපි කොස් ගස් අරගෙන කිලෝමීටර් තුනක් එන්න ඇති ඔහොම සිවිල් ඇඳගත්ත දෙන්නෙක් ගිය බයික් එකක් පිස්ටල් එක දික්කරල බයික් එක හරස් කලා. අපේ ඩ්‍රයිවර් යන්නත් හදල ආයෙ සෙනග ඉන්න තැනක් නිසා අයින් කරල නැවැත්තුව. උන් පොලිස් කියල ආව ගමන් ID පෙන්නුව. බලනකොට වයිෆ්ගෙ ඉස්කෝලෙ එයා හිටපු කාලෙම පහල පන්ති වල උන්න කොල්ලෙක් පොලිස් බුවා. අපි කොස් කොට ටික අරන් වත්තෙන් එනකොටම ළඟ එකෙක් 119 කෝල් කරල :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: හිතපන්කො පාලුතැනක උනා නම් අපි නවත්තන්නෙ නැතුව යනවනෙ. එහෙම උනාම අපිටම තමයි වැරැද්ද එන්නෙ. ඔහොම එනව නම් ඔය අල්ලන්න එන උන්ට පස්සෙන් බැකප් ඔෆීශියල් ටීම් එකක් එවන්න ඕන මිනිස්සුන්ට විශ්වාසයක් ඇති වෙන්න. ඔය රැඟිල්ලෙන් වෙන්නෙ අන්තිමට මංකොල්ලකාරයො සීන් එකට බැහැල සුද්දෙ දෙනව ගානට.
     
    • Like
    Reactions: gamerlk

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,649
    5,729
    113
    මේ මිනිහාගේ වයස බැලුවාම, PC ඉඳලා ජරාව කාලාම SI වෙච්ච කෙනෙක් කියලා තමයි හිතෙන්නේ. ඒ මිනිහාගේ හැසිරීම අනුව, කෙනෙක් මරන්න තරම් දරුණු කෙනෙක් කියලා හිතෙන්නේ නැහැ. තමන් SI කෙනෙක් කියලා, එයා එක්ක හිටපු ආධුනික කොස්තාපල් ට කලර්ස් පෙන්නන්න ගිහිල්ලා මේ දේ උනා කියලයි මට නම් හිතෙන්නේ.

    මොනවා උනත්, අවුරුද්දක් දෙකක් රිමාන්ඩ් ඉඳලා, තව අවුරුදු දහයකින් විතර නඩු තීන්දුව ලැබුනාම, එල්ලුම් ගස් යන බව නම් පේනවා.

    මිනිහෙක්ව මරලා, ඒ මිනිහාගේ දරු පවුල අනාථ කරපු මේ අපරාධයට එල්ලුම් ගහ හොඳ වැඩියි.

    පොලිස් ඌශ්නෙ ගහලා, යුනිෆෝර්ම් නැති වෙලාවටත් තමන් පොලිසියේ කියලා හිතාගෙන ඉන්න එවුන් කාටත් මේක හොඳ ආදර්ශයක්!
     
    • Like
    Reactions: PLKX

    PLKX

    Active member
  • Sep 12, 2016
    208
    229
    43
    ගම්පහ
    අපේ ඉස්කෝල වල හිටිය නූගත්ම අටපාස් අඩුකුලේ වේසිගේ පුතාල තමයි පොලිසියට හමුදාවට ගියේ. නූගත් එවුන්ම බලල ඕවට ගන්නේ මහ එවුන්ට උන්ව පාලනය කරගන්න ලේසි නිසා. වෙඩි තියපු එකාගේ උනත් මූණ බලපුවහම නූගත්කම පේනවා
     
    • Like
    Reactions: gamerlk

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    පර දෙමල්ලු කලවම් හු@ගෙ පුතාලත් ඵක්ක අරගල කරලා ගෙනාපු සුද්දගෙ පුක ලොවන රනිල් වැඩ පෙන්නයි..🤣🤣

    @SLK_sri පොන්නයෝ තෝ අද තම්බින්ට පුක දෙන දවස නේද?🤣🤣🤣
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    පොලිස් කොත්තු, පොලිස් ප්ලේන්ටි, පොලිස් ටී කියලා කොටසක් හැදිලා තියෙන්නෙත් මේ වගේ වැඩ නිසා වෙන්න ඇති.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,997
    40,900
    113
    නන්දසේනයා ජනාදිපති පුටුවෙ හිටියනම් යකඩ හස්තේ වීර වැකි බයියන්ගෙන් අහගන්න තිබුනා
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,428
    2,145
    113
    Leeds, UK
    ලංකාවේ නෙමේ මෙහෙ උනත් civil පිට නතර කරන්න හැදුවොත් කවුරුත් කරන්නනේ නෑ හොරු කියල බයට. එක්කෝ මේ හුත්තලට siren එකක් දෙන්න ඕනා, badge එකක් දෙන්න ඕනා පෙන්නන්න. අනික ලොකුම දේ කවුද යකෝ loaded gun එකක් safety off කරලා point කරන්නේ? අනික බය කරන්න හැදුව නම් මොකටද trigger එකේ ඇගිල්ල තියාගෙන හිටියේ?
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113

    Police අණ නොතකා දාවනය කියන්නේ ලංකාවේ තියන දරුණුම අපරාදයක් ගානට තමයි උන් කියන්නේ.​

    Firearm එකක් වැරදිලා පත්තු වෙන්ඩ විදියක් නෑ.​

    1. Weapon එක load කරන්න ඕන.
    2. Safety off කරන්න ඕන.
    3. Aim කරන්ඩ ඕන.
    4. Finger එක trigger එකට ගන්න ඕන. Finger එක trigger එකට එළියෙන් තියාගන්න ඕන. Fire කරන වෙලාවේ විටරයි trigger එකට finger එක ගන්නේ.
    5. Fire කරන්ඩ ඕන.
    Up