ඉස්කෝලේ ගිය ළමයා පණපිටින් එයිද කියලා ෂුවර් නෑ,සුපර්මාකට් ගිය අම්මා ආයේ පණපිටින් දකින්න වෙයිද කියලා ෂුවර් නෑ..
මේ වගේ කාලයක් මෙහෙත් තිබ්බානේ.හැබැයි උන්ගේ රටේ තියෙන්නේ වෙනම ප්‍රශ්නයක්...එක සෙට් එකක් ගිනිඅවි තහනමට කැමති,අනිත් සෙට් එක අකමැතියි.
යුද්ධයක් වත් නැතුව මුන්ගේ රටේ තරම් වෙඩි කාලා මැරෙන්නේ නැතුව ඇති වෙන කොහේවත්.
සාධාරණ හේතුවක් නැතුව තුන්වෙනි ලෝකේ රටවල් ආක්‍රමණය කරලා,බෝම්බ දාලා ළමයි ,පවුල් පිටින් අතුගාලා දාපු ඒවායේ සාපය කියලා හිතෙනවා මුන්ට වැදිලා තියෙන්නේ.ඒ රටවල මිනිස්සු තමන්ගේ දරුවෝ බෝම්බවලට,මිසයිලවලට අහුවෙලා මැරිලා ඉන්නවා දැක්කම සාප තියෙනවා ඇති.
