වෙඩි කාල මැරෙන තරම්

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    FTlHt1HXoAEy87y.jpg

    ඉස්කෝලේ ගිය ළමයා පණපිටින් එයිද කියලා ෂුවර් නෑ,සුපර්මාකට් ගිය අම්මා ආයේ පණපිටින් දකින්න වෙයිද කියලා ෂුවර් නෑ..

    මේ වගේ කාලයක් මෙහෙත් තිබ්බානේ.හැබැයි උන්ගේ රටේ තියෙන්නේ වෙනම ප්‍රශ්නයක්...එක සෙට් එකක් ගිනිඅවි තහනමට කැමති,අනිත් සෙට් එක අකමැතියි.

    යුද්ධයක් වත් නැතුව මුන්ගේ රටේ තරම් වෙඩි කාලා මැරෙන්නේ නැතුව ඇති වෙන කොහේවත්.

    සාධාරණ හේතුවක් නැතුව තුන්වෙනි ලෝකේ රටවල් ආක්‍රමණය කරලා,බෝම්බ දාලා ළමයි ,පවුල් පිටින් අතුගාලා දාපු ඒවායේ සාපය කියලා හිතෙනවා මුන්ට වැදිලා තියෙන්නේ.ඒ රටවල මිනිස්සු තමන්ගේ දරුවෝ බෝම්බවලට,මිසයිලවලට අහුවෙලා මැරිලා ඉන්නවා දැක්කම සාප තියෙනවා ඇති.

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඇමරිකාවත් පදිරි වෙන සීන් එකක්ද බං තියෙන්නේ?
    තව අවුරුදු 20 කින් විතර
    ඕකුන්ට කෙළ වෙලා අනාථ වුනාම
    වැද්ද ගන්න හොඳ නැහැ වෙන රටකට!!!

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඇමරිකන් කාරයො හෙන ඔලුවෙන් ඉන්නේ උන්ට වඩා ලංකාවේ ඉඳන් ඇමරිකාවට ගිය කැත සිංහළු තවත් ඔලුවෙන් ඉන්නේ
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    ඇමරිකාවත් පදිරි වෙන සීන් එකක්ද බං තියෙන්නේ?
    තව අවුරුදු 20 කින් විතර
    ඕකුන්ට කෙළ වෙලා අනාථ වුනාම
    වැද්ද ගන්න හොඳ නැහැ වෙන රටකට!!!

    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    Ape wadi hariyak export yanne USA walata.... Unta hika wenna sahenna kalin apita puken yanna wenne...
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    in 1996 A gunman killed 35 people at Port Arthur, Tasmania, Australia. Twelve days later, Prime Minister John Howard announced a scheme for uniform gun laws throughout Australia. A buy-back of privately owned guns was funded by a special levy on taxpayers.

    No more shootings in Australia

    I don't get it. Why can't Americans just do this?
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,295
    8,668
    113
    සාධාරණ හේතුවක් නැතුව තුන්වෙනි ලෝකේ රටවල් ආක්‍රමණය කරලා,බෝම්බ දාලා ළමයි ,පවුල් පිටින් අතුගාලා දාපු ඒවායේ සාපය කියලා හිතෙනවා මුන්ට වැදිලා තියෙන්නේ.ඒ රටවල මිනිස්සු තමන්ගේ දරුවෝ බෝම්බවලට,මිසයිලවලට අහුවෙලා මැරිලා ඉන්නවා දැක්කම සාප තියෙනවා ඇති.
    එතකොට සින්හලයො මෙච්චර දුක් විඳින්නෙ අහවල් පවකටද? ගොන් කතා කියන්න එපා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,852
    113
    ආශ්චර්යමත් රටක
    in 1996 A gunman killed 35 people at Port Arthur, Tasmania, Australia. Twelve days later, Prime Minister John Howard announced a scheme for uniform gun laws throughout Australia. A buy-back of privately owned guns was funded by a special levy on taxpayers.

    No more shootings in Australia

    I don't get it. Why can't Americans just do this?

    Because Americans is a gobba nation
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Deshapalana wahallu, Pisso, Hingano loke wadima rataka thama USA

    Unge mara widiyata unta depression bung. ohoma dewal ithin wena ekath ahanna deyak da
     
    • Like
    Reactions: kinkon

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    සාධාරණ හේතුවක් නැතුව තුන්වෙනි ලෝකේ රටවල් ආක්‍රමණය කරලා,බෝම්බ දාලා ළමයි ,පවුල් පිටින් අතුගාලා දාපු ඒවායේ සාපය කියලා හිතෙනවා මුන්ට වැදිලා තියෙන්නේ.ඒ රටවල මිනිස්සු තමන්ගේ දරුවෝ බෝම්බවලට,මිසයිලවලට අහුවෙලා මැරිලා ඉන්නවා දැක්කම සාප තියෙනවා ඇති.
    ඒක හරි සාපයක්නෙ බං.
    යුද්ද කරන්නෙ දේසපාලකයොන්ගෙ උවමනාවට රස්සාවක් හැටියට ආමි එකට යන උන් දාලා
    ඒවට සාප ලබන්නෙ ඉස්කෝලෙ යන නොදන්න ළමයි