හලාවත ප්‍රදේශයේ පැවති ධීවර උද්ඝෝෂණය අවස්ථාවේදී එල්ලවූ වෙඩි ප්‍රහාරයකින් එක් ධීවරයෙකු මියගොස් තවත් තිදෙනෙකු හලාවත මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා. එම රෝහලේ වෛද්‍ය අධිකාරිවරිය ප්රවෘත්ති අංශයට සඳහන් කළේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබූ එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි.