වෙඩි තැබීමෙන් පසු හලාවත ජායාරූප...

nalinweer

Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    වෙඩි තැබීමෙන් පසු හලාවත ජායාරූප...

    Preview.JPG
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    හලාවත ප‍්‍රදේශයේ පැවති ධීවර උද්ඝෝෂණය අවස්ථාවේදී එල්ලවූ වෙඩි ප‍්‍රහාරයකින් එක් ධීවරයෙකු මියගොස් තවත් තිදෙනෙකු හලාවත මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා. එම රෝහලේ වෛද්‍ය අධිකාරිවරිය ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ ප‍්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබූ එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි.