මහජන දේපල කොල්ල කන හෝ පුද්ගල හානි සිදුකරන සියලු තැනැත්තන්ට වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග කර ඇත. - (ආරක්ෂක අමාත්‍යාංශය)
අද රැ එලියට යන්න එපාBreaking news now Hiru news
Ahai sinhalu*පොලිස් ස්ථාන රැසකට පහර දීමේ සැලසුමක් ලීක් වී ඇත. එය ගෝඨාභයගේ පාර්ශවයන් විසින් සිදු කරන අතර ඉන්පසුව තත්වය පාලනය කිරීමට කියා හමුදාපාලනයක් ක්‍රියාත්මක කොට රාජපක්ෂ පවුල සුරක්ෂිත කිරීම එහි අරමුණයි. අවුලන්න දෙන්න එපා.*
මචං උබලගෙ ගමේ / නගරෙ Fb,Whatsapp group වල මේ මැසේජ් එක Share කරපන්.
පිට පලාත් වල ඉන්න යාලුවොන්ටත් මේක දාන්න කියපන්..ඇවිස්සෙන්න එපා..ගෙවල් වලට වෙලා ඉන්න මේ වෙලාවෙ..මාසෙක මහන්සිය අපතෙ යන්න දෙන්න එපා..![]()
Oya awe hamduwa palanaya dawasin

Ada dei lept wennaදැන් හරිනේ
ඕක මුවාවෙන් Galleface lept වෙයිද පුතුනේ