වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග 🔴BREAKING

Killer Clown

Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    ඔවා කියන්න එපා මේ බයි මහාචාර්ය වරු කුපිත වෙයි. සිවිල් යුද්ධයකට කැමැති නැත්නම් ඔක්කොම බයියෝලු

    මේ ඉන්නේ බයියෝ ගැන විශ්ලේෂණ කරපු උත්තම බයි පණ්ඩිතයෝ (උදේම ගිහින් විරුවට චන්දෙ දැම්මලු හැබැයි) @Glitch @deanXX @handley @kasun_kbp

    ඔබේ වටිනා අදහස් ප්‍රකාශ කරන්න බයි මහාචාර්ය වරුනි.
     
    • Like
    • Haha
    Reactions: ruka! and Dr.Amdan

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඒක අවුලක් නෑ..අපි ඒවට විරුද්ධයිනේ කොහොමත්
    ඕක දැම්ම අරගල කරන උන්ට එඩි හියන්න මිසක් ගෙවල් රකින්න නෙමෙයි බන් .
     
    • Like
    Reactions: NRTG

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඕක දැම්ම අරගල කරන උන්ට එඩි හියන්න මිසක් ගෙවල් රකින්න නෙමෙයි බන් .
    ඵහෙම කරන්න බෑ බං..ලෝයර්ස්ලා සෑහෙන ප්‍රමාණයක් අරගලේ ඉන්නව..ඵයාල උන්ව බලාගනී