වෙඩි තැබීම සඳහා ත්‍රිවිධ හමුදාවට නියෝග 🔴BREAKING

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඵහෙම කරන්න බෑ බං..ලෝයර්ස්ලා සෑහෙන ප්‍රමාණයක් අරගලේ ඉන්නව..ඵයාල උන්ව බලාගනී
    උබ ඔහොම හිතුවට පාලකයා එහෙම හිතන එකෙක් නෙමෙයි .
    පොඩ්ඩක් අවුස්සලා අරන් ඕනේ දෙයක් කරන්න පුලුවන් බන් .

    දැන් ඊයේ දවල් අර ලැජ්ජ නැති වැඩේ කරපු එකා . ඉස්සරහටත් එහෙම්මම තමයි
     

    Mr Robot

    Well-known member
  • Oct 26, 2020
    2,387
    3,703
    113
    මොනර තැන්න
    ඵහෙම කරන්න බෑ බං..ලෝයර්ස්ලා සෑහෙන ප්‍රමාණයක් අරගලේ ඉන්නව..ඵයාල උන්ව බලාගනී
    ඔක සිවිල කී දෙනෙක්ට වෙඩි තිබ්බද? බන්..... වෙඩි තියල මරල දැම්මත් .. තවත් එක මානව හිමිකම් කඩ වීමක් විතරයි....ඌ පුටුවෙ ඉදී
     
    • Like
    Reactions: sakuntha1996

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    ඵහෙම කරන්න බෑ බං..ලෝයර්ස්ලා සෑහෙන ප්‍රමාණයක් අරගලේ ඉන්නව..ඵයාල උන්ව බලාගනී
    Ewa waana ban :( balapan dantamath wedi kaapu kollo 3 denek iwari...un mankolla kanna gihinda? pudgala hani karalda?
     
    • Sad
    Reactions: sakuntha1996

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Ewa waana ban :( balapan dantamath wedi kaapu kollo 3 denek iwari...un mankolla kanna gihinda? pudgala hani karalda?
    උඹ කියන්නේ මන්ත්‍රීගේ ගේට ගහන්න ගිහින් මැරුම් කෑව 2ත් එක්කද?
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,639
    113
    Piliyandala
    දැන් මදැයි ඊයේ කේස් එකට රිටන් එක දුන්න, ආයේ සාමකාමී අරගලය අරගෙන යාමක් තියෙන්නේ, දේපොල කඩල හොරකන් කරන එවුන්ට හොඳ කාලයක් නෙමෙයි දැන් තියෙන්නේ
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    උඹ කියන්නේ මන්ත්‍රීගේ ගේට ගහන්න ගිහින් මැරුම් කෑව 2ත් එක්කද?
    Un geta gahnna giyda...wena pathaka hitiyda kiyala api danne nane bn...tuwakkuwa paththu wuna ne
     
    Last edited:

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    දැන් මේක නවත්තපල්ල යකුනේ. තේරෙන්නෙ නැද්ද බොලාට මේකෙ යටින් හෙන ගේමක් තියනව කියල. ඔය ගිනි තියන එකයි ගහන එකයි නවත්තපල්ල.
    1. සවේයි, කමලුයි හරි නිවිච්ච විදියට ඉල්ලිම් කරනව මානුශික වෙන්නලු.
    2. මයිනගෙ මැරයො එකෙක්වත් arrest කරල කියල ආරංචියක් වත් නෑ.
    3. අන්න ඒ අස්සෙ ගාඩ් එක මොකුත් නැතුව සිවිල් ගිහිල්ල, senior DIG කෙනෙක් ස්වකැමැත්තෙන් මිනිස්සු අස්සට බැහැල ගුටි කනව.
    4. Curfew වෙලේ මල්වානෙ ගේ ගිනි තියනව නවත්තන්න කවුරුත් නෑ.
    උඹල හිතනවද මේ අපිට ආදරේකට කියල, දේශබන්දුව ආසාවට බැහැල ගුටි කෑව කියල? නෑ යකුනේ ඔය නන්දසේනය ශවේන්ද්‍රට හමුදා පාලනේකට ඕනෙ පිඹුරුපත් හදනව. ඒක වෙනව උඹල සංසුන් උනේ නැත්තං.
    වැදල ඉල්ලන්නෙ ඕක නවත්තපන්. යාලුවො ටික සංසුන් කරපන්. මාසෙකට වැඩිය ගෝල්ෆේස් එකේ කට්ට කාපු උන්ගෙ මහන්සිය වතුරෙ යවන්න එපා. නීතීඥයො ඔක්කොම අපි එක්ක. ඕකුන්ගෙ ඔක්කොම රාජසන්තක කරල හිරේ ඇතුලෙ විදවන්න ඕනෙ චරිත . ඒක නැතිකරන්න එපා.
    නරකම ප්‍රජාතන්ත්‍රවාදෙ හොදම හමුදා පාලනේට වැඩිය හොදයි
    🙏

    Copied
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    දැන් මේවා කරන්නේ අරගලේ එවුන් නෙවෙයි. ඒක නිසා කමක් නෑ

    මේක පිටින් දාලා මංකොල්ල කන්න බලන් හිටිය උන්ට නම් දැන් කලබල වෙලා ඉන්නේ
     
    • Like
    Reactions: ruka!

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගෝල්ෆේස් එකට ගිහින් ගහනකන් මයිනගේ පයිය ලොවල මිනිස්සු නිතිය අතට ගත්තම තමයි වෙඩි මතක් වෙලා තියෙන්නේ
    වෙඩි තියන්න ඕනේ ගොනෙක්ට පුලුවන් . ඒ වුනාට අතේ සතේ නෑති වෙලාවේ ජාත්‍යන්තරෙන් එන පීඩනය දරාගන්න ගියාම තමා ගෝඨාට ආයේ ඔලුව අවුල් යන්නේ.. ඒ වගේම මයිනා කරපු වෑඩෙන් ලන්කාවේ ආර්ථිකේට කෙලම වෙලා යනවා.. නාකි මයිනා කෙලවලාම තමා ගියේ.. :lol: :lol: