වෙඩි තිබ්බද ?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    භය එන්නත් වෙලා තියෙන්නේ ඇමති මන්ත්‍රී සෙට් එකට. ඒක ආපහු දෙන්න තමයි මේ පොලිස් එවුන්ගේ දඟලෑම. ඊළඟ ස්ටෙප් එකට යන්න නම් තදයෝ කීපදෙනෙක්ට සැරට දෙන්න වෙනවා. මිනිස්සුත් මැරෙයි.
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    වෙඩි තිබ්බොත් ඉතින් අද මේක ඉවර වෙනවා පුතේ මම හිතන්නේ නැ වැල්ඩින් ඔච්චරට මෝඩ වෙයි කියල
     
    • Like
    Reactions: dilann