වෙඩි තිබ්බද ?
dilann Well-known member Jul 6, 2018 67,161 166,272 113 එකමත් එක රටක May 19, 2022 #23 Walter White said: නැහැ නේද? Click to expand... නැහැ. අර යකා video එකේ සද්දෙට කිව්වේ. කදුළු ගෑස් වගේ.
Walter White said: නැහැ නේද? Click to expand... නැහැ. අර යකා video එකේ සද්දෙට කිව්වේ. කදුළු ගෑස් වගේ.
Brandy2020 Well-known member May 15, 2018 20,433 25,678 113 May 19, 2022 #24 භය එන්නත් වෙලා තියෙන්නේ ඇමති මන්ත්රී සෙට් එකට. ඒක ආපහු දෙන්න තමයි මේ පොලිස් එවුන්ගේ දඟලෑම. ඊළඟ ස්ටෙප් එකට යන්න නම් තදයෝ කීපදෙනෙක්ට සැරට දෙන්න වෙනවා. මිනිස්සුත් මැරෙයි. Reactions: HAneo
භය එන්නත් වෙලා තියෙන්නේ ඇමති මන්ත්රී සෙට් එකට. ඒක ආපහු දෙන්න තමයි මේ පොලිස් එවුන්ගේ දඟලෑම. ඊළඟ ස්ටෙප් එකට යන්න නම් තදයෝ කීපදෙනෙක්ට සැරට දෙන්න වෙනවා. මිනිස්සුත් මැරෙයි.
HAneo Well-known member Jan 30, 2007 12,970 29,168 113 Homagama May 19, 2022 #25 වෙඩි තිබ්බොත් ඉතින් අද මේක ඉවර වෙනවා පුතේ මම හිතන්නේ නැ වැල්ඩින් ඔච්චරට මෝඩ වෙයි කියල Reactions: dilann
-333- Well-known member Aug 3, 2014 10,266 13,155 113 33 ෆින්ලන්ඩ් May 19, 2022 #26 reddit said: ow, live kapapuwa athi balamau ------ Post added on May 19, 2022 at 4:20 PM Click to expand... Ado..pwe bun. Eka traffic police kenek wa Traffic bike eka dala yanawa.. pora bike eka passe duwanawa..
reddit said: ow, live kapapuwa athi balamau ------ Post added on May 19, 2022 at 4:20 PM Click to expand... Ado..pwe bun. Eka traffic police kenek wa Traffic bike eka dala yanawa.. pora bike eka passe duwanawa..