වෙඩි තියනවා

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,713
    23,384
    113
    different angle


    පොලීසියටත් ලං වෙන්න බයයි අරුන් තියන තිවිල්ලට. උන් කියලත් මොනව කරන්නද.
    ලංකාවෙ ඒ අතින් හොඳයි. මේ වගේ අයව escort කරද්දි STF වාහන එක්ක ගෙනියන්නෙ.



    ------ Post added on Apr 16, 2023 at 1:35 PM
     
    • Like
    Reactions: NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,408
    1
    32,080
    113
    - උඩරට -
    යකෝ පොලිස් කාරයෝ බයයි නේ ඔක්කෝටම වඩා 🤣🤣🤣
    බලපන් ඉතින් පොලීසිය ගාව ආයුධ නෑ 🤣
    පොලීසියේම ගේමක් මේක නම්
     
    • Like
    Reactions: NRTG

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,130
    4,989
    113
    -In Darkness-
    යකෝ පොලිස් කාරයෝ බයයි නේ ඔක්කෝටම වඩා 🤣🤣🤣
    බලපන් ඉතින් පොලීසිය ගාව ආයුධ නෑ 🤣
    පොලීසියේම ගේමක් මේක නම්
    උඹ හිතන්නේ ලංකාවේ පොලිසියෙන් හිටියොත් ඔයිට වෙනසක් තියෙ කියලද? ආසියා රටවල් වල පොලිසිය නිකන් ඉන්නම් වාලේ ඉන්න උදවිය. හරි හමන් ට්‍රේනින් එකක් නෑ. ඉලක්කෙට වෙඩි තියාගන්න බෑ. අඩුම තරමේ හරි හමන් සෙල්ෆ් ඩිෆෙන්ස් ට්‍රේනින් එකක් වත් නෑ ඕකුන්ට.

    ප.ලි: මේක ඉන්සයිඩ් ගේමක් වෙන්න ඉඩ කඩ වැඩියි සෑහෙන්න.