ලංකාව වැනි රටවල රාජ්‍ය නායකයන්ට වෙඩි නොවදින රත වලට වඩා හෙන නොවදින රත නිෂ්පාදකයන් හදන්නේ නම් වැදගත් වේ
Wahana walata kohomath hena wadinne nane

ලංකාව වැනි රටවල රාජ්‍ය නායකයන්ට වෙඩි නොවදින රත වලට වඩා හෙන නොවදින රත නිෂ්පාදකයන් හදන්නේ නම් වැදගත් වේ

එහෙත් මේ රටේ බලධාරීන්ට කිසියම් සිහිවටනාත්මක දෙයක් මතු පරපුරට බලා ගැනීමට අවශ්‍ය මොළය නැත. ඒ බැවින් එම සිහිවටන මුහුදේ ගිල්වා දැමීමට ඔවුහු ප්‍රියය.
නිකන් මුහුදට දාන්නේ අපරාදේ නෙවවෙන කරන්න දෙයක් නැතිම වෙන්න බෑ නෙ.