වෙඩි නොවදින රථ

ArunaTelshan

Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ලංකාව වැනි රටවල රාජ්‍ය නායකයන්ට වෙඩි නොවදින රත වලට වඩා හෙන නොවදින රත නිෂ්පාදකයන් හදන්නේ නම් වැදගත් වේ

    Wahana walata kohomath hena wadinne nane :baffled::baffled::baffled:
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    :baffled::baffled::baffled:

    v7H2Q7L.png


    rep kapuwahamada bn mehema pennanne.. comment ekak dammath waradida :sorry::sorry::sorry:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඩොලර් බිලියන ගානක් වටිනා අවි ආයුද මුහුදට දාපු ලංකාවේ ලොකුම අවි ගබඩාව ඕනෑකමින්ම විනාශ කරපු මහබැංකුව අගමැතිගේ අනුග්‍රහයෙන් හොරාකාපු අවලම්මුට ඔව්ව මොනවද ?

    අනික මාස 6 හයට ඩොලර් ලක්ෂ ගණන් වාහන ගන්නේ කොහොමද ඔව්ව තියෙද්දී ?

    අනික උන්ගේ අම්මග අප්පාගේ සල්ලි නෙමේ නේ අපේම සල්ලිනෙ මුන් ලොස් බොස් නැතිව වියදම් කරන්නේ මේවට :angry:
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    වෙන්දේසි කලානම් ඉන්දියාවට දෙන්න තිබ්බා යකඩබඩු වලට. :yes::yes::yes:
     

    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    එහෙත් මේ රටේ බලධාරීන්ට කිසියම් සිහිවටනාත්මක දෙයක්‌ මතු පරපුරට බලා ගැනීමට අවශ්‍ය මොළය නැත. ඒ බැවින් එම සිහිවටන මුහුදේ ගිල්වා දැමීමට ඔවුහු ප්‍රියය.

    Minissunta owa penna thibboth JVP karayo ke gahanna gannawa anna janadhipathila minissunge tax salli walin pawichchi karana car kiyala
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වෙඩි නොවදින රථ

    එහෙම රථත් තියෙනවද :P