වෙදාගෙන්-අහන්න

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    අපිට කියක් දෙනවද? :frown::rofl: මමයි තරින්දයි රැමයි එන්නම් :yes: රැමාටනම් ඉතින් අර අක්කිට බත් හදන්න කියපන් :yes: අපිට ඉතින් අතට කීය කීය හරි පඬුරු දියන් :rolleyes:

    අක්කි එනව නම් මායි ඩීජේරැමුයි දෙන්නම එනව :yes:
    ක්ලාන්තයට ප්‍රතිකාරය අපිට තමයි උඹට තමයි දෙන්න වෙන්නේ :lol:
     

    Mozilla

    Well-known member
  • අක්කිගෙ බත් කටක් කෑවත් බඩ පිරෙනව කියන්නේ :rolleyes:

    අක්කි එනව නම් මායි ඩීජේරැමුයි දෙන්නම එනව :yes:
    ක්ලාන්තයට ප්‍රතිකාරය අපිට තමයි උඹට තමයි දෙන්න වෙන්නේ :lol:

    මං ඒ කිට්ටුව බෝඩිමක් හොයා ගන්නවා :dull:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අක්කි එනව නම් මායි ඩීජේරැමුයි දෙන්නම එනව :yes:
    ක්ලාන්තයට ප්‍රතිකාරය අපිට තමයි උඹට තමයි දෙන්න වෙන්නේ :lol:

    මගුලක් කියනවා ඕක ඌට ඇහෙන්න කියනවා නෙවෙයි :frown: ඕක ඔය අක්කිත් එක්ක මොකක්හරි සීන් එකක් තියනවා :nerd: එකනේ ඔය මටවත් එන්න දෙන්නේ නැත්තේ :eek: මම දවසක් අක්කිගෙ බත් කෑවේ වතිලයාගේ ඇඳයට :sorry: අරූ ගියා රෝන්දේ :growl::growl:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    :shocked: හරි කෙළියක්නේ යකෝ.මං කිවේ බෝඩිමක් හොයාගන්නවා කියල විතරනේ.:dull:

    බොටත් බත් රහයි කිව්වම ඒක අස්සෙම රිංගන්න ඕන :frown:

    තොපි දෙන්න යනවද යන්න මෙතනින් මගෙන් මැරුම් නොකා..............
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    තොපි දෙන්න යනවද යන්න මෙතනින් මගෙන් මැරුම් නොකා..............

    ඒක තමයි :yes: අරූට මම කිව්වා යන්න කියල :nerd: කොහෙද ඉතින් :frown:

    :nerd:අපිත් ආසයි වළලු දාපු අතකින් බත් කන්න

    අපේ ගෙවල් පැත්තේ ගේ පොරක් ඉන්නවා .. ඌත් වළලු දානව :lol::lol: මොකෝ කියන්නේ ? :rofl:


    :eek: ඔව් බං අරූ බලපන්කො..මං ඉතින් දන්නවනේ උබ මං ගැන

    :yes::yes: මූ හැට පහෙන් වලකජ්ජ ගහන්න තමයි ඔය හදන්නේ :growl::frown:
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    ඇත මේ සදහා අප ආයතනය මගින් CD පෙලක් නිපදවා ඇත.......
    රුපියල් 100 ක පමණ සහන මිලකට ලබා ගත හැකි එමගින් තනි කම මග හැරී යනු ඇත.......
    (මේ දිනවල ලබා ගත නොහැක... තිබූ තොග.. පොලිසියේ මහතුන්ට ලබා දුනි)

    මන් ගන්න ඔනැ ටික ලයිස්තුගත කර දේනවාද
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සිරාවට.උබටත් අම්ම කෙනෙක් ඉන්නවා නේද බං?මෙතන නිකන් ෆුන් ගත්තට අම්මලා ගාව ගන්න එපා බං.

    ඔව් බං කාලකන්නි යක්කු .. මුන් මොක්කුද මන්ද .. කාගේ අම්මට ඔහොම කිව්වත් තමන්ගේ අම්මට කියනවා හා සමානයි . මම මොඩ්ට රිපෝර්ට් කරා :dull: