අපිට කියක් දෙනවද?මමයි තරින්දයි රැමයි එන්නම්
රැමාටනම් ඉතින් අර අක්කිට බත් හදන්න කියපන්
අපිට ඉතින් අතට කීය කීය හරි පඬුරු දියන්
![]()
අක්කි එනව නම් මායි ඩීජේරැමුයි දෙන්නම එනව

ක්ලාන්තයට ප්රතිකාරය අපිට තමයි උඹට තමයි දෙන්න වෙන්නේ

අපිට කියක් දෙනවද?මමයි තරින්දයි රැමයි එන්නම්
රැමාටනම් ඉතින් අර අක්කිට බත් හදන්න කියපන්
අපිට ඉතින් අතට කීය කීය හරි පඬුරු දියන්
![]()

අක්කිගෙ බත් කටක් කෑවත් බඩ පිරෙනව කියන්නේ![]()
අක්කි එනව නම් මායි ඩීජේරැමුයි දෙන්නම එනව
ක්ලාන්තයට ප්රතිකාරය අපිට තමයි උඹට තමයි දෙන්න වෙන්නේ![]()

අක්කි එනව නම් මායි ඩීජේරැමුයි දෙන්නම එනව
ක්ලාන්තයට ප්රතිකාරය අපිට තමයි උඹට තමයි දෙන්න වෙන්නේ![]()
ඕක ඔය අක්කිත් එක්ක මොකක්හරි සීන් එකක් තියනවා
එකනේ ඔය මටවත් එන්න දෙන්නේ නැත්තේ
මම දවසක් අක්කිගෙ බත් කෑවේ වතිලයාගේ ඇඳයට
අරූ ගියා රෝන්දේ 

මං ඒ කිට්ටුව බෝඩිමක් හොයා ගන්නවා![]()

උඹ ඔය රැමාව වසවර්තිය කොරනගන්න යන්නේ ඕන්![]()
හරි කෙළියක්නේ යකෝ.මං කිවේ බෝඩිමක් හොයාගන්නවා කියල විතරනේ.
හරි කෙළියක්නේ යකෝ.මං කිවේ බෝඩිමක් හොයාගන්නවා කියල විතරනේ.
![]()

හරි කෙළියක්නේ යකෝ.මං කිවේ බෝඩිමක් හොයාගන්නවා කියල විතරනේ.
![]()
බොටත් බත් රහයි කිව්වම ඒක අස්සෙම රිංගන්න ඕන![]()
බොටත් බත් රහයි කිව්වම ඒක අස්සෙම රිංගන්න ඕන![]()
අපිත් ආසයි වළලු දාපු අතකින් බත් කන්න තොපි දෙන්න යනවද යන්න මෙතනින් මගෙන් මැරුම් නොකා..............
ඔව් බං අරූ බලපන්කො..මං ඉතින් දන්නවනේ උබ මං ගැනතොපි දෙන්න යනවද යන්න මෙතනින් මගෙන් මැරුම් නොකා..............
අරූට මම කිව්වා යන්න කියල
කොහෙද ඉතින් 
අපිත් ආසයි වළලු දාපු අතකින් බත් කන්න

මොකෝ කියන්නේ ? 
ඔව් බං අරූ බලපන්කො..මං ඉතින් දන්නවනේ උබ මං ගැන

මූ හැට පහෙන් වලකජ්ජ ගහන්න තමයි ඔය හදන්නේ 

ඇත මේ සදහා අප ආයතනය මගින් CD පෙලක් නිපදවා ඇත.......
රුපියල් 100 ක පමණ සහන මිලකට ලබා ගත හැකි එමගින් තනි කම මග හැරී යනු ඇත.......
(මේ දිනවල ලබා ගත නොහැක... තිබූ තොග.. පොලිසියේ මහතුන්ට ලබා දුනි)
මන් ගන්න ඔනැ ටික ලයිස්තුගත කර දේනවාද

තොපි දෙන්න යනවද යන්න මෙතනින් මගෙන් මැරුම් නොකා..............

සිරාවට.උබටත් අම්ම කෙනෙක් ඉන්නවා නේද බං?මෙතන නිකන් ෆුන් ගත්තට අම්මලා ගාව ගන්න එපා බං.