වෙදාගෙන්-අහන්න

Jul 26, 2011
8,378
730
0
no sinhala land
මේ සදහා අපගේ වෛද්‍ය ක්‍රමයේ ක්‍රම කීපයක් බාවිතා කලද...
ඔබට සරල පහසු ක්‍රමයක් මා ඉදිරිපත් කරමි...

මේ සදහා නාන තටාකයක් හෝ වැවක් බාවිතා කල හැකියි...

ක්‍රමය මෙසේයි....

ඔබගේ පෙම්වතිය සමග නාන තටාකයට ප්‍රවේශමෙන් බසින්න.....
පෙම් වතිය බසින විට ඔබ නාන තටාකය සියුම්ව නිරීක්ෂනය කරන්න...
වතුරෙන් වා බුබුල් නගින්නේනම්.... එය කැඩී එත....
එසේ සිදුවන්නේ ඒ තුලට වතුර පිරීම නිසාය...
ඒ සමගම නාන තටාකයේ වතුර ධාරිතාවද පහල බසී...
:):)

:lol::lol::lol::lol: elakiri weda mahaththaya LOL
 
chan5

Active member
  • Jan 15, 2011
    290
    50
    28
    මේ සදහා අපගේ වෛද්‍ය ක්‍රමයේ ක්‍රම කීපයක් බාවිතා කලද...
    ඔබට සරල පහසු ක්‍රමයක් මා ඉදිරිපත් කරමි...

    මේ සදහා නාන තටාකයක් හෝ වැවක් බාවිතා කල හැකියි...

    ක්‍රමය මෙසේයි....

    ඔබගේ පෙම්වතිය සමග නාන තටාකයට ප්‍රවේශමෙන් බසින්න.....
    පෙම් වතිය බසින විට ඔබ නාන තටාකය සියුම්ව නිරීක්ෂනය කරන්න...
    වතුරෙන් වා බුබුල් නගින්නේනම්.... එය කැඩී එත....
    එසේ සිදුවන්නේ ඒ තුලට වතුර පිරීම නිසාය...
    ඒ සමගම නාන තටාකයේ වතුර ධාරිතාවද පහල බසී...
    :):)

    100% wrong info
     
    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    හිතවත් වෙදැදුරු තුමනි,
    මම 21 වියැති තරුණයෙක් වෙමි.මගේ ගැටලුව නම් "නකදී පුසී" නම් රෝගී තත්වය මාහට ඇතැයි මට සිතේ. මෙය භයානක රෝගී තත්වයක්ද?ප්‍රතිකාරයක් නිර්දේශ කරන්නේනම් මැනවි.
    එළකිරි පාටකයෙක්