වෙදාගෙන්-අහන්න

rule

Active member
  • Nov 18, 2008
    712
    43
    28
    In my den
    සාමාන්‍යයෙන් එවැනි අදහස් පහල වන්නේ විරුද්ධ ලිංගිකයන් කෙරේ උවත්
    මෙය අසාමාන්‍ය දෙයකි.... මෙවැනි රෝගීන් ඉදහිට හමුවේ.....

    මේ සදහා කුඩා සැත්කමක් කල යුතු අතර වේලාවක් වෙන්කරවා මා හමුවන්න..

    මෙම ඇඹීමේ සෛල්‍ය කර්මය සාමාන්‍යයෙන් කරනුයේ ගවයින්ටය
    මෙහිදී සිදු කරනුයේ ගවයාගේ වෘෂණ කෝෂ දෙක ගලක් උඩ තබා තැලීමය....

    ඔබටද මෙය කල හැකි බව සතුටින් දන්වමි........
    .:rofl::rofl::P:P

    patta ban hina kala merenawa :lol::lol::lol::lol:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    පඩ පිළිබඳ දෙවන සහ අවසාන වැඩසටහන හොර වෙදා සමඟින්
    :lol:

    • බසයේදී හෝ දුම් රියේදී සෙනග ගොඩේ පඩ ගඳක් පැමිණියහොත් එය කාන්තාවක් විසින් අරින ලද්දක්ද නැතහොත් පිරිමියකු විසින් අරින ලද්දක්ද කියා හඳුනා ගන්නේ කෙසේද?
    • පඩ පැකැටි යන්වෙන් අදහ්ස් කරන්නේ කුමක්ද?
    • පඩෂෝ යනු කුමක්ද?
    • ඒක පුද්ගල පඩ ෂෝ එකක් පැවැත්වීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මොනවද?
    • සුදුලූණු පඩ ඇරීමෙන් ශරීරයට ඇති ගුණ අගුණ මොනවාද?
    • බෙට්ටක් දැමීමට පෙර පඩ වැලක් යන්නේ ඇයි?
    • යන පඩ එකතු කර මීතේන් සාදා ගෑස්ලිප් දැල්විය හැකිද?
    • යන පඩය එකතු කර ගත හැකි ක්‍රමයක් දේශීය වෛද්‍ය ක්‍රමයේ තිබේද?
    • පඩ ගොට්ටක් යනු කුමක්ද?එය සාදාගන්නේ කෙසේද?
    • කුණුපොල් පඩ යැවීමට කමති නැති අයට සුවඳවත් පඩයක් ඇරීමට දේශීය ප්‍රතිකාර තිබේද?
    • රාබු සහ ගෝවා කෑමෙන් වැඩිපුර පඩ යන්නේ ඇයි?
    • පිටවන පඩයේ හඬ පාලනයට ගතයුතු නිවැරදි ක්‍රමය කුමක්ද?
    • හයි ප්‍රෙෂර් පඩය සහ ලෝ ප්‍රෙෂර් පඩය ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කරන්න.
    • පුද්ගලිකව ඔබ පඩයක් ඇරීමේදී පඩය අරින්නේ පඩ වැලක් ආකරයෙන්ද නැතහොත් කුඩා කොටස් වලට බෙදා වෙන්කරගෙනද?
    :rofl::rofl::rofl:
     
    *හාවා*

    Junior member
  • Jan 19, 2011
    214
    18
    18
    reputation_neg.gif
    වෙදාගෙන්-අහන්න 05-04-2011 03:29 PM ube appage kata repan gihin ponneyaaaa.

    :lol: moko wedooooooo
     
    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,413
    853
    113
    සලාපුරේ
    පඩ පිළිබඳ දෙවන සහ අවසාන වැඩසටහන හොර වෙදා සමඟින්
    :lol:

    • බසයේදී හෝ දුම් රියේදී සෙනග ගොඩේ පඩ ගඳක් පැමිණියහොත් එය කාන්තාවක් විසින් අරින ලද්දක්ද නැතහොත් පිරිමියකු විසින් අරින ලද්දක්ද කියා හඳුනා ගන්නේ කෙසේද?
    • පඩ පැකැටි යන්වෙන් අදහ්ස් කරන්නේ කුමක්ද?
    • පඩෂෝ යනු කුමක්ද?
    • ඒක පුද්ගල පඩ ෂෝ එකක් පැවැත්වීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මොනවද?
    • සුදුලූණු පඩ ඇරීමෙන් ශරීරයට ඇති ගුණ අගුණ මොනවාද?
    • බෙට්ටක් දැමීමට පෙර පඩ වැලක් යන්නේ ඇයි?
    • යන පඩ එකතු කර මීතේන් සාදා ගෑස්ලිප් දැල්විය හැකිද?
    • යන පඩය එකතු කර ගත හැකි ක්‍රමයක් දේශීය වෛද්‍ය ක්‍රමයේ තිබේද?
    • පඩ ගොට්ටක් යනු කුමක්ද?එය සාදාගන්නේ කෙසේද?
    • කුණුපොල් පඩ යැවීමට කමති නැති අයට සුවඳවත් පඩයක් ඇරීමට දේශීය ප්‍රතිකාර තිබේද?
    • රාබු සහ ගෝවා කෑමෙන් වැඩිපුර පඩ යන්නේ ඇයි?
    • පිටවන පඩයේ හඬ පාලනයට ගතයුතු නිවැරදි ක්‍රමය කුමක්ද?
    • හයි ප්‍රෙෂර් පඩය සහ ලෝ ප්‍රෙෂර් පඩය ක්‍රියාත්මක වන ආකාරය පැහැදිලි කරන්න.
    • පුද්ගලිකව ඔබ පඩයක් ඇරීමේදී පඩය අරින්නේ පඩ වැලක් ආකරයෙන්ද නැතහොත් කුඩා කොටස් වලට බෙදා වෙන්කරගෙනද?
    :rofl::rofl::rofl:

    මෙම් වෑඩසටහනට වෙදා උත්තර දුන්න හෑටියේ අපිටත් දන්වන්න :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මෙහෙමයි..... ඔයදරුවගෙ පලමුවෙන්ම අව යව පරීක්ෂා නොකර සෘජු පිලිතුරක් දිය නොහැකියි....

    සමහර ලදරුවන් මුත්‍රා බරට ලිගුව ප්‍රාණවත් උනාමත් වැරදි වැටහීම් ඇති කර ගන්නව ඒ නිසා..

    ඔබට හැකිනම් මගේ පුද්ගලික ලේකම් අමතා දිනයක් සහ වේලාවක් ලබාගෙන වැඩි දුර ප්‍රතිකාර සදහා යොමු විය හැකියි.:rofl::rofl:

    Leekam kiuwee akkada ban.....?? :confused::rolleyes:
     
    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka
    එසේනම් .... වසරේ ප්‍රහසන ත්‍රඩ් නිර්මාණකරුවා ලෙස සම්මානය දිනා ගන්නේ ඔබගේ සැමගේම ලෙඩ සුව කල ඒ ත්‍රඩ් එකයි .......

    image.php

    වෙදාගෙන්-අහන්න By Djwathila

    (BEST WISHES FROM ELAKIRI AWARDS CEREMONY OFFICIALS)

    ElakiriJoker.jpg
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    Tags
    • අයි ඕ වෙදෝ
    • ඇට වෙදා
    • එළු වෙදා
    • කොන්ඩම් වෙදා
    • ඩොකා අදත් නායිද ?
    • බිජ්ජලස්
    • වතිලයගේ මොලේ
    • වෙකේ පදා
    • වෙද පප්පා
    • වෙදා
    • වෙදා අද නිවාඩුද?
    • වෙම්ඹෙ කිදා
    • වේද මොඩා
    • kolu karaya
    • lol weda
    • naki weda
    • pimpi weda
    • reserved tag for sale
    • wal weda
    :lol::lol::lol::lol: හි හි පට්ට
     
    chathura1987

    Member
    Nov 2, 2007
    307
    12
    0
    නෙදකින් තොපි රිංගන්නෙ නැති තැනක් නැනෙ

    නොදකින් කියන්නේ ... වෙදෝ උඹනේ හැම තැනම රිංගන්නේ ... මටත් තියෙනවා එක පුරස්නයක් .. මගේ ඇස දෙක හැමතිස්සෙම රිදෙනවා... ඉස්සරහින් මොනවද පාවෙනවා වගේ .. මොකක්ද දන්නේ නෑ හේතුව
     
    Kondis

    Member
    Mar 27, 2011
    102
    5
    0
    :(:(:(Ade matath mara prashnayak thiyenawa
    Mata
    boddi akadigata Bothal 2 wenakam botha haki itapasse wechchade unnu hiti thanakwath mathaka na bun
    Ath Podda podda gahaddi bothak 2 newe 10 gahuwath kisima gathiyak na bun mata athal akak thiyana limit akak kiyandako:lol::lol::lol::lol:
     
    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    අනේ බුදු වෙදමහත්තයෝ...., මයෙ උන්ඩුකපුච්චයේ පොඩි අමාරුවකට බේතක් හදාගන්න තනමල්විල ඉසව්වෙන් ගෙනාව බෙහෙත් පැලෑටි ටිකක් ගන්න බැරිවෙයිද......?:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: