වෙදාගෙන්-අහන්න

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මෙය කිරීමේදී පැක්ටිකල් ඇන්ඩ් තියරි... දෙකම දැනගෙන කල යුතු අතර....
    දැන් කාලයේ බොහෝ දෙනා කරනුයේ පැක්ටිකල් එක පමණි....

    මෙය බොහෝ සෙයින් ප්‍රගුණ කල යුතු කාර්යකි...

    ඔබට මේ සදහා කල හැකි එක් කාර්යයක් නම්.... මේ පිලිබද දන්න් හිතවත් යහලුවෙකුට මෙය කරගෙන යාමට පැවරීම හෝ........

    පෙම්වතිය වතිල වෙද මහතා වෙත යොමු කිරීම.......

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මෙය කිරීමේදී පැක්ටිකල් ඇන්ඩ් තියරි... දෙකම දැනගෙන කල යුතු අතර....
    දැන් කාලයේ බොහෝ දෙනා කරනුයේ පැක්ටිකල් එක පමණි....

    මෙය බොහෝ සෙයින් ප්‍රගුණ කල යුතු කාර්යකි...

    ඔබට මේ සදහා කල හැකි එක් කාර්යයක් නම්.... මේ පිලිබද දන්න් හිතවත් යහලුවෙකුට මෙය කරගෙන යාමට පැවරීම හෝ........

    පෙම්වතිය වතිල වෙද මහතා වෙත යොමු කිරීම.......

    :rofl::rofl:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    මෙහෙමයි..... ඔයදරුවගෙ පලමුවෙන්ම අව යව පරීක්ෂා නොකර සෘජු පිලිතුරක් දිය නොහැකියි....

    සමහර ලදරුවන් මුත්‍රා බරට ලිගුව ප්‍රාණවත් උනාමත් වැරදි වැටහීම් ඇති කර ගන්නව ඒ නිසා..

    ඔබට හැකිනම් මගේ පුද්ගලික ලේකම් අමතා දිනයක් සහ වේලාවක් ලබාගෙන වැඩි දුර ප්‍රතිකාර සදහා යොමු විය හැකියි.:rofl::rofl:

    EIYA... wathilaya chater porak ne :eek: :rofl:
     
    Danger11

    Member
    Jan 13, 2011
    22
    2
    0
    ado meke wedduth innawa da?? maxxa maxxa... ado wedoo sorry weda mahaththayoo mage P*** kotai ne..moko ban karanna oni..
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    koooooo beheth deela iwarada?
    මේ දවස්වල වැඩ අධික නිසා පොඩ්ඩක් ඔන්ලයින් බෙහෙත් දෙන එක අඩු කලා ඒත් එලකිරි එකේ අයට නොදෙන බෙහෙත් මොකටද... මෙන්න වෙදා ආයෙත් ඔන්ලයින්:)
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මේ දවස්වල වැඩ අධික නිසා පොඩ්ඩක් ඔන්ලයින් බෙහෙත් දෙන එක අඩු කලා ඒත් එලකිරි එකේ අයට නොදෙන බෙහෙත් මොකටද... මෙන්න වෙදා ආයෙත් ඔන්ලයින්:)

    FakeDOCsign.JPG
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    wedoo seethalata mukuth nadda:eek:
    සීතලට ‍කරන්න වැඩ ගොඩක් තිබ්බත් තනිකඩ කොල්ලන්ටත් සාධාරණයක් කරන්න ඕන හින්ද... මෙන්න මේක කරල බලන්න...

    ගමේ පෙරපු පිරිසිදු කසිප්පු හෝ... පිටරට පෙරූ පිරිසිදු රට අරක්කු කාලයි..
    බයිට් එකට බැදපු කුකුල්මස් කෑල්ලක් හෝ... රටකජු, කඩල වැනි යමක්...
    කලවම් කිරීමට කොකා කෝලා ස්වල්පයක්...

    කොකා කෝලා සමග පදමට කලවම් කරගත් ගමේ සුදුව හෝ පිටරට ඒව...
    එක හුස්මට බීගෙන යන්න...
    දැන් හොදට කාරා කෙල ගසා.... බයිට් ස්වල්පයක් කටේ දමා ගන්න.. මදවේලාවක් සිට...
    හොද පම්ප් එකක් දමන්න....

    දැන් කොහොමද බලන්න