පරිණාමයෙන් බුද්ධිමත් වූ කැන්ගරුවා.........
අප්පට බොල...............
පරිණාමයෙන් බුද්ධිමත් වූ කැන්ගරුවා.........
අලුත් මූනක්.... හැබැයි මචෝ ඉතුරු වෙලා තියෙන්නෙ නැට්ට නැති කැන්ගරුවෙක්ගෙ පාට් එකක්...
ලගදිම කොමඩි පිල්ම් එකකුත් කරනව.............
ඒකෙ පිටපත මම උඹලට දෙන්නම්කො බලන්න

eekata aiya hodai, mata denna wena ekak, satthu epa


ඇයි ඒකෙ පට්ටි ගොනාගෙ සීන් එක උඹ කරන්නද.............මචන් කන්ගරුවෝ එපා බන් හොද කෙප්ප වැස්සියෝ ටිකක් දාල කරපංකෝ බන්... උබ කැමති නේ

ඒ උඹ මාව අධෛර්්යමත් කරන්න කියන කතා........උඹ වැඩිය පිටපත් ටයිප් සෙටින් කරන්න එපා ... ඒවා එක දිගට කරනකොට හිතෙනවා නිෂ්පාදකයෙක් වෙන්න ... උඹ වගේ වෙදෙක්ට ඔව්ව කරන්ඩ බෑ...![]()
ඒ උඹ මාව අධෛර්්යමත් කරන්න කියන කතා........
මම ඔය රිනාත්මක දේවල් ගනන් ගන්නෙ නෑ...
උඹලට මගෙ ගමන නවත්තවන්න බෑ....
මම ඔස්කාර් අරන් මිසක් නවතින්නෙ නෑ..........
ඈ බොල අලුගුත්තේරුවෝ........... කොයි ඩිරෙක්ටද බොල...තමන්ගෙ පිල්ම් එකේ ගොන් පාට් කලේ...........eekata aiya hodai, mata denna wena ekak, satthu epa
ඇයි ඒකෙ පට්ටි ගොනාගෙ සීන් එක උඹ කරන්නද.............![]()
ඈ බොල අලුගුත්තේරුවෝ........... කොයි ඩිරෙක්ටද බොල...තමන්ගෙ පිල්ම් එකේ ගොන් පාට් කලේ...........

මචන් කන්ගරුවෝ එපා බන් හොද කෙප්ප වැස්සියෝ ටිකක් දාල කරපංකෝ බන්... උබ කැමති නේ

අම්ම පා.............. තොපි වගේ ගොන් හැතිකරයක්.............. කවදාවත් මට මිනිහෙක් වෙන්න දෙන්නෙ නෑනෙ...........
අම්ම පා.............. තොපි වගේ ගොන් හැතිකරයක්.............. කවදාවත් මට මිනිහෙක් වෙන්න දෙන්නෙ නෑනෙ...........













මිනිහෙක් වෙන්න නම් ඉතින් ඔය එලදෙන්නුත් එක්ක තියෙන වැරදි ආස්සරය නවත්තපන්![]()








