වෙදාගෙන්-රියල් වැඩක්

dagayaa

Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    මචන් කන්ගරුවෝ එපා බන් හොද කෙප්ප වැස්සියෝ ටිකක් දාල කරපංකෝ බන්... උබ කැමති නේ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ලගදිම කොමඩි පිල්ම් එකකුත් කරනව.............
    ඒකෙ පිටපත මම උඹලට දෙන්නම්කො බලන්න


    උඹ වැඩිය පිටපත් ටයිප් සෙටින් කරන්න එපා ... ඒවා එක දිගට කරනකොට හිතෙනවා නිෂ්පාදකයෙක් වෙන්න ... උඹ වගේ වෙදෙක්ට ඔව්ව කරන්ඩ බෑ...:rolleyes:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    උඹ වැඩිය පිටපත් ටයිප් සෙටින් කරන්න එපා ... ඒවා එක දිගට කරනකොට හිතෙනවා නිෂ්පාදකයෙක් වෙන්න ... උඹ වගේ වෙදෙක්ට ඔව්ව කරන්ඩ බෑ...:rolleyes:
    ඒ උඹ මාව අධෛර්්‍යමත් කරන්න කියන කතා........
    මම ඔය රිනාත්මක දේවල් ගනන් ගන්නෙ නෑ...
    උඹලට මගෙ ගමන නවත්තවන්න බෑ....

    මම ඔස්කාර් අරන් මිසක් නවතින්නෙ නෑ..........
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ උඹ මාව අධෛර්්‍යමත් කරන්න කියන කතා........
    මම ඔය රිනාත්මක දේවල් ගනන් ගන්නෙ නෑ...
    උඹලට මගෙ ගමන නවත්තවන්න බෑ....

    මම ඔස්කාර් අරන් මිසක් නවතින්නෙ නෑ..........

    images
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    ඇයි ඒකෙ පට්ටි ගොනාගෙ සීන් එක උඹ කරන්නද.............:lol:

    අපෝ පිස්සුද බන්.. උබ මට එක කරන්න දේවිද ?? උබ කරනවා මිස්සක්ක...
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113

    අම්ම පා.............. තොපි වගේ ගොන් හැතිකරයක්.............. කවදාවත් මට මිනිහෙක් වෙන්න දෙන්නෙ නෑනෙ.....
    ......

    මිනිහෙක් වෙන්න නම් ඉතින් ඔය එලදෙන්නුත් එක්ක තියෙන වැරදි ආස්සරය නවත්තපන් :lol:
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    මෙන්න වතිලය පොඩිකාලේ.....මෙන්න වතිලය පොඩිකාලේ.....මෙන්න වතිලය පොඩිකාලේ




    මෙන්න වතිලය පොඩිකාලේ........මෙන්න වතිලය පොඩිකාලේ.........මෙන්න වතිලය පොඩිකාලේ

    :lol::lol::lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එක සැරයක් එළුවෙක්ට මොනාද කරලා මිනිස් මුණක් තියන එළුවා ඉපදුනා වගේ මේපාර උඹ කැන්ගරුවන්ට මොනාද කරන්න ගියේ?
    එළු වෙදා :rofl::rofl::rofl::rofl::P:P:P:P:P
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    කෙන්ගරු ගැන නම් මම දන්නේ නෙහෙ එත් ඔයාට හාස්‍යට හොද හෙකියාවක් තියෙනව වගේ නෙත්නම් මේවගේ ඉල්ලන් කන ත්‍රෙඩ් එක්කක් දන්නේ නෙහෙ නේ නරකද jock ෆිල්ම් එක්කක් කරන්න try එක්කක් දුන්නනම්