වෙදුන් දීප ව්‍යාප්ත වර්ජනයකට අර අදියි ........
වැටුප් වැඩිවීමක් ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.
ඊයේ (22) රැස් වු විශේෂ විධායක සභා රැස්වීමේ දී ඊට අනුමැතිය හිමිවු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කළේය.
ඒ අනුව මෙම සතිය තුළ දිවයින පුරා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව වෛද්‍ය නවීන් ද සොයිසා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

අනේ පවි දුප්පත් ඈයොනේ.ඔන්න ඔය ඉල්ලන ගානට තව කීයක් හරි වැඩිපුර දාලා පඩි වැඩි කරල දෙන්ඩ.පවු හාමතේ ඇත්තේ 