වෙදුන් දීප ව්‍යාප්ත වර්ජනයකට අර අදියි ........

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    වෙදුන් දීප ව්‍යාප්ත වර්ජනයකට අර අදියි ........


    816914489doctor2.jpg


    වැටුප් වැඩිවීමක් ඉල්ලමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

    ඊයේ (22) රැස් වු විශේෂ විධායක සභා රැස්වීමේ දී ඊට අනුමැතිය හිමිවු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් ක‍ළේය.

    ඒ අනුව මෙම සතිය තුළ දිවයින පුරා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බව වෛද්‍ය නවීන් ද සොයිසා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

    අනේ පවි දුප්පත් ඈයොනේ.ඔන්න ඔය ඉල්ලන ගානට තව කීයක් හරි වැඩිපුර දාලා පඩි වැඩි කරල දෙන්ඩ.පවු හාමතේ ඇත්තේ :lol::lol::lol:
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    ඕකුන් හැමදාම වර්ජනය කරනව. ප්‍රධානම හේතුව තමයි මුන් board වල ලියන දේවල් අනිත් අයට නොතේරීම. ඒක නිසා උන්ගෙ ඉල්ලීම් ඉටු කරන්න රජයට අපහසු වෙනව.


    doctors%2Bstrike%2Bbad%2Bwriting.jpg