වෙද ගෙදර ඔක්සිජන් ටැංකිය

වෙද ගෙදර ඔක්සිජන් ටැංකිය

වෙද ගෙවල් වල කොහෙද බං ඔක්සිජන් ටැංකි , මඤ්ඤං ද ? :confused: :rolleyes: :shocked:

oxygen_cylinder-500x500.jpg

9219341_orig.jpg

ඒ ගැන පස්සෙ කතා කරමුකෝ. මුලින් බලමු මොකටද ඔක්සිජන් ඕනෑ වෙන්නේ කියලා. පිටත අවකාශයේ ඔක්සිජන් නැති පරිසරයක පණ රැක ගන්නයි ඔක්සිජන් ඕනා. පිටත් ඔක්සිජන් නැත්තම්, වෙන ක්‍රමයකින් ඔක්සිජන් ලබා ගන්න බැරි නම් ඉතිං අබම සරණයි (නමුත් අබ කොච්චර වටිනවද කියල පහුවට වැටහෙයි).

පිටත වාතයේ ඔක්සිජන් තියෙද්දි, ශරීරයට ඔක්සිජන් අවශෝෂණය කර ගන්න බැරි වෙන අවස්ථාවල් බොහොමයි. ඒවට හේතු සංඛ්‍යාවත් අධිකයි. ඒවා විස්තර කරනන් ගියොත් ලිපියේ අරමුණ වෙනස් වෙන නිසා නොලියා ඉන්නවා.

දැන් මේ ආකාරයට සිරුරට ඔක්සිජන් පෙනහළු වලින් අවශෝෂණය බැරි වීම හදිසි තත්වයක්. ඉක්මනින්ම හදිසි ප්‍රතිකාර දිය යුතු අවස්ථාවක්. ඔක්සිජන් ටැංකි හැම තැනම නෑ. ඒවා තියෙන තැනක් හොයාගෙන යන්න ඕනා. එහෙම ගිහිල්ල ඔක්සිජන් දෙන්න ටැංකි හොයන්න ගියාම කලින් ආපු හදිසි ලෙඩ්ඩුන්ට ඒවා හයි කරලා. ඉතිං ඉවර වෙනකල් බලං ඉන්න ඕනා නැත්තම් තව ටැංකි හොයන්න දුවන්න ඕනා. (අබම සරණයි , නූල අග බලන්න අබ සරණ කොච්චර වටිනවද කියලා). මේ අවස්ථාවට හදිස්සි ලෙඩ්ඩු අරං ගිය බොහෝ දෙනෙක් මුහුණ දීලා ඇති.

දැන් කොහොම හරි ඔක්සිජන් දුන්නයි කියමුකො. එහෙම කරලත් ඒත් ලෙඩාට අවශෝෂණය කරගන්න බැරි වෙන අවස්ථාත් හරිම බහුලයි. මේ වෙලාවට හදිස්සි ප්‍රතිකාර දෙන දොස්තරලා ලෙඩාට ඇඩ්‍රේනලින් එන්නත් කරනවා.
adrenalin-top-et-inj-360x340.png

නමුත් මේ විදියට ඇඩ්‍රෙනලින් ගහලත් ඔක්සිජන් අවශෝෂණය ඉහල නොයන අවස්ථා තමයි බහුලවම දකින්න තියෙන්නේ. සංඛ්‍යානුකූලව ගත්තත් කතන්දරේ මේකම තමා. ඉතිං ඔන්න අබ සරණ ලංවේගෙන එනවා ලෙඩාට. එහෙම කිව්වට තාමත් මේ වගේ අවස්ථාවක කරන්නෙ ඇඩ්‍රෙනලින් ගැහිල්ලම තමා. මොකද ඒ ? ලෙඩාව ගොඩ ගන්න වෙනින් දෙයක් කොරන්න නොදන්න නිසා. දොස්තර ඉස්කෝලේ එහෙම දේවල් කියල නොදෙන නිසා. නැත්තම් ඇඩ්‍රෙනලින් පිටරටින් ගේන හිංදද මන්දා ! :confused::confused::confused:

කලින් මේ කියපු අවස්ථා ඕනෑම එකකදි ලෙඩාගෙ පණ බේරන්න අපේ මුතුන්මිත්තො අපිට දායාද කරපු ඔක්සිජන් ටැංකිය ගැන තමයි අද මම ඔයාලට කියල දෙන්නේ. මේ විදියට මගේ ආච්චි කෙනෙක්ගේ ජීවිතය තුන්වතාවක් මේ දේශීය ඔක්සිජන් ටැංකියෙන් බේරල තියෙනවා (ඒ මිත්තනිය අවුරුදු 90කටත් වඩා සුවසේ ආයු වළදා සැපසේ පරලොව ගියා). අන්න ඒ ප්‍රත්‍යක්ෂ අත්දැකීම නිසාම තමයි මම මේ ලිපිය ලියන්නෙත්. :cool::cool::cool:

ඒ තමයි සිද්ධාර්ථ තෛලය. ඕනෑම සුළු හෝ මාරාන්තික ශ්වසන ආබාධයකදි රෝගියාගෙ පණ ගැන බලාපොරොත්තුව්ක් දෙන්න පුළුවන් ලෝකේ තියෙන එකම ඖෂධය තමයි මේ. :shocked::shocked: :yes::yes:

siddhartha_thila.jpg

ඉතිං මේකට වෙද ගෙදර ඔක්සිජන් ටැංකිය කියල හදුන්වන එක වැරදිද ? :confused::confused:
ආ වැරදි තමයි, :shocked::shocked: මොකද ඔක්සිජන් ටැංකියෙන් අරන් දුන්නත් ගන්න බැරි වෙන වෙලාවල් එද්දි, මේ ඖෂධයෙන් එහෙම බැරි වීම් නැති නිසා ඔක්සිජන් ටැංකියක් කියල හදුන්වන්නත් බෑ තමා. :angry::angry:

මේ ඖෂධයට නිපදවන්න මූලිකවම යොදා ගන්නෙ අබ. බුදු හාමුදුරුවන්ට අබ බෙහෙවින් සම්බන්ධ නිසා (නොමළ ගෙයින් අබ ගේන්න, බෝසත් කාලයේ අබ තෙල් පූජාව) උන්වහන්සේගේ ගිහි නමින් මේ තෙල නම් කරල තියෙන්නෙ ඒ ඖෂධයත් අනික් ඖෂධ අතරින් අග්‍ර වීම (සිදුහත් කුමරා අන් හැමෝටම වඩා අග්‍ර වුණා වගේ) නිසා.

දැන් මෙහෙම ප්‍රශ්නයක් මතු වෙනවා. මෙච්චර උතුම් බේත් තියෙද්දිත් ඔක්සිජන් දිදී ඇඩ්‍රෙනලින් ගගහ ඉන්නෙ අහවල් මඟුලකටද ?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
කොහොමද මචන් ඔක ඇප්ලයි කරන්නේ? බොනවද? ඉන්ජෙක්ට් කරනවද? නැත්තම් ආලේප කරනවද?
 
Madz619

Member
Jan 17, 2010
1,503
118
0
right behind you
ඉදිරියේ රාළ;20094330 said:

ela macho rep added..
 
කොහොමද මචන් ඔක ඇප්ලයි කරන්නේ? බොනවද? ඉන්ජෙක්ට් කරනවද? නැත්තම් ආලේප කරනවද?

අල්ලට වක් කරලා, ඒ අතින්ම පපුවේ ගාල මසාජ් කරනවා. එච්චරයි.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඉදිරියේ රාළ;20094427 said:

අල්ලට වක් කරලා, ඒ අතින්ම පපුවේ ගාල මසාජ් කරනවා. එච්චරයි.
කොහෙද මචන් ගන්න තියෙන්නේ, ඇදුම හැදුනහම අපේ අම්මටත් හුස්ම ගන්න අමාරුයි. ඒ වෙලවට එයත් තෙල් වගයක් ගානවා නමක් දන්නේ නැ.. මෙකද දන්නේ නැ..
 
Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
සිද්දාර්ථ තෙල් වල ගුණ අගුණ නම් නොදනිමි. එහෙත් නවීන තාක්ෂණයත් තිබෙන යුගයක ඔවැනි දෙයක් අලේප කිරීම පමණක් නුවනට හුරුද ?.

පුළුවන් නම් විද්‍යාත්මක සාදක ඇතුව සිද්දාර්ථ තෛලයේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කරන්න.
 
ඕන බේත් කඩේකින් ගන්න පුළුවනි. දැන් සමහර සුපර්මාකට් ෆාමසි වලත් මම දැකල තියෙනවා. හැබැයි ඒවගේ හැම එකකම නම් නෑ.
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
සිද්දාර්ථ තෙල් වල ගුණ අගුණ නම් නොදනිමි. එහෙත් නවීන තාක්ෂණයත් තිබෙන යුගයක ඔවැනි දෙයක් අලේප කිරීම පමණක් නුවනට හුරුද ?.

පුළුවන් නම් විද්‍යාත්මක සාදක ඇතුව සිද්දාර්ථ තෛලයේ ක්‍රියාකාරිත්වය පැහැදිලි කරන්න.
එහෙම කියන්න එපා බන්.. දේශිය ආයුර්වේදය කියන්නේ පාරම්පරික වෙදකම්. බටහිර අය එන්න කලින් ලන්කාවේ මිනිස්සු යැපුනේ මෙවලින්, අනික සයිඩ් ඉෆෙක්ට‍් අඩුයි. හැබැයි හැමදේටම නම් යොග්ය නැ තමයි.. ඒත් මේ වගේ ලෙඩ වලට හොද ඇති.. අලුත් ලෙඩ වලට නම් වැඩක් නැ. මොකද ඒ රිශිවරු දැන් නැනේ අලුත් ලෙඩට බේත් කියන්න.
 
දැන් නවීන තාක්ෂණයෙන් ඔක්සිජන් දීලා ඇඩ්‍රෙනලින් දීලත් ලෙඩාට ඔක්සිජන් ගන්න බැරි නම් මොකක්ද ඒ නවීන තාක්ෂණයේ ඇති වටිනාකම ? ඉස්සෙල්ලාම ඒක පැහැදිලි කරල ඉන්න. ඊට පස්සෙ මම කියන්නම් තෙල වැඩ කරන හැටි.
 
Gini Deyya

Banned
Aug 21, 2014
62
10
0
Kusuma Walatara ekka
කොහොමද මචන් ඔක ඇප්ලයි කරන්නේ? බොනවද? ඉන්ජෙක්ට් කරනවද? නැත්තම් ආලේප කරනවද?

මුලින්ම බොනවා

බීල හරි ගියේ නැතන්ම් ඉන්ජෙක්ට් කරනවා

ඒත් හරි ගියේ නැතන්ම් ආලේප කරනවා
 
Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
එහෙම කියන්න එපා බන්.. දේශිය ආයුර්වේදය කියන්නේ පාරම්පරික වෙදකම්. බටහිර අය එන්න කලින් ලන්කාවේ මිනිස්සු යැපුනේ මෙවලින්, අනික සයිඩ් ඉෆෙක්ට‍් අඩුයි. හැබැයි හැමදේටම නම් යොග්ය නැ තමයි.. ඒත් මේ වගේ ලෙඩ වලට හොද ඇති.. අලුත් ලෙඩ වලට නම් වැඩක් නැ. මොකද ඒ රිශිවරු දැන් නැනේ අලුත් ලෙඩට බේත් කියන්න.

ඉදිරියේ රාළ;20094526 said:

දැන් නවීන තාක්ෂණයෙන් ඔක්සිජන් දීලා ඇඩ්‍රෙනලින් දීලත් ලෙඩාට ඔක්සිජන් ගන්න බැරි නම් මොකක්ද ඒ නවීන තාක්ෂණයේ ඇති වටිනාකම ? ඉස්සෙල්ලාම ඒක පැහැදිලි කරල ඉන්න. ඊට පස්සෙ මම කියන්නම් තෙල වැඩ කරන හැටි.

මම කියන්නේ නවීන තාක්ෂනය පවතින යුගයක සිද්දාර්ථ තෙල් පමණක් අලේප කරමින් සිටීම නුවනට හුරු වැඩක් නොවෙයි කියන එක. නැතුව බාල්දු කරලා කතා කරනවා නොවෙයි බන්.

උදාහරණයක් විදිහට මිනිහෙක් මරණාසන්න වෙලා ඉන්න වෙලාවක රෝහලකට යන්න අවස්ථාවක් තියන වෙලාවක රෝහලකට නොයා ඔවැනි තෙලක් අලේප කර කර ඉන්න එක නුසුදුසු වැඩක් කියලා. ඒවගේම අවදානම් වැඩක්.

දැන් නවීන තාක්ෂණයෙන් ඔක්සිජන් දීලා ඇඩ්‍රෙනලින් දීලත් ලෙඩාට ඔක්සිජන් ගන්න බැරි නම් මොකක්ද ඒ නවීන තාක්ෂණයේ ඇති වටිනාකම ?

මෙතැනදී වෙන්නේ මෙවැනි දෙයක්. අපි ලෙඩ්ඩු සියයක් අරගන්නවා . ඔය ලෙඩ්ඩු සියයට ඔක්සිජන් දෙන අතරේ එක ලෙඩෙක් දෙන්නෙක් මැරෙනවා. එතකොට කියන්නේ ඔක්සිජන් වැඩක් නැහැ කියලා.
 
උදාහරණයක් විදිහට මිනිහෙක් මරණාසන්න වෙලා ඉන්න වෙලාවක රෝහලකට යන්න අවස්ථාවක් තියන වෙලාවක රෝහලකට නොයා ඔවැනි තෙලක් අලේප කර කර ඉන්න එක නුසුදුසු වැඩක් කියලා. ඒවගේම අවදානම් වැඩක්.

ඔක්සිජන් දීලා, ඇඩ්‍රෙනලින් ගහලත් ජීවිතේ බේර ගන්න බැරි වෙලාවකත්, මේ තෙල් ගාලා ජීවිතේ බේර ගන්න පුළුවන් නම්, එහෙම තෙල් නොගා ඉස්පිරිතාලෙට අරං ගිහින් ලෙඩා මැරෙන්න අරින එක සුදුසු වැඩක් කියල කියන එවුන්ව හදුන්වන්න වචන සිංහල භාෂාවේ නෑ.

මෙතැනදී වෙන්නේ මෙවැනි දෙයක්. අපි ලෙඩ්ඩු සියයක් අරගන්නවා . ඔය ලෙඩ්ඩු සියයට ඔක්සිජන් දෙන අතරේ එක ලෙඩෙක් දෙන්නෙක් මැරෙනවා. එතකොට කියන්නේ ඔක්සිජන් වැඩක් නැහැ කියලා.

එක ලෙඩෙක් දෙන්නෙක් නෙවෙයි බහුතරය මිය යනවා. ඒ කියන්නෙ 100 කින් බේරෙන්නෙ 30-40ක් වගේ. ඒකත් අවුරුදු 30ට අඩු අය විතරයි. අවුරුදු 50 පැන්න අය බේරෙන්නෙම නැති තරම්. මගේ අත්දැකීම නම් ඒකයි.අනිත් එක සීයකින් එක්කෙනෙක් දෙන්නෙක් විතරක් මැරෙනව නම්, ලංකාවේ ඉස්පිරිතාල වල දෛනික මරණ අනුපාතය දැන් තියෙන ගාණට වඩා බොහෝ අවම වෙන්න ඕනා. ඒත් එහෙම දෙයක් දකින්න අහන්න නෑනෙ.
 
Last edited:

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ඉදිරියේ රාළ;20094601 said:

එක ලෙඩෙක් දෙන්නෙක් නෙවෙයි බහුතරය මිය යනවා. ඒ කියන්නෙ 100 කින් බේරෙන්නෙ 30-40ක් වගේ. මගේ අත්දැකීම නම් ඒකයි.අනිත් එක එක්කෙනෙක් දෙන්නෙක් විතරක් මැරෙනව නම්, ලංකාවේ ඉස්පිරිතාල වල දෛනික මරණ අනුපාතය දැන් තියෙන ගාණට වඩා බොහෝ අවම වෙන්න ඕනා. ඒත් එහෙම දෙයක් දකින්න අහන්න නෑනෙ.

එක උබේ මතයක් විතරයි. සන්ක්‍යත්මක දත්ත ඇතුව පෙන්වන්න පුළුවන් ද ? මචන් දේශීය වෙදකම බාල්දු කරනවා නොවෙයි. අවශ්‍ය පහසුකම් සහ විද්‍යාත්මක ක්‍රමවේද තිබිද්දී පැරණි දේවල් තුලින්ම පමණක් යැපීම වැරදියි.

ඕනෙනම් මරණාසන්න රෝගියෙක්ගේ පපුවේ සිද්දාර්ථ තෙල් අලේප කොට ඒසමගම ඔක්සිජන් ලබා දීමත් කරන්න පුළුවන්. නැතුව තෙල් ගල්වල පමණක් බලා සිටීම නුවනට හුරු වැඩක් නොවෙයි.