~ වෙද හාමිනේ‘ සමුගනී

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,041
    2,692
    113
    Paraguay
    ~ වෙද හාමිනේ‘ සමුගනී

    ‘වෙද හාමිනේ‘ සමුගනී

    ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළියක වූ රෙබෙකා නිල්මිණි (49) මහරගම දී අද අළුයම මියගියාය. ඇය වෙද හාමිනේ ටෙලිනාට්‍යයේ සුව කළ නොහැකි රෝග සුවකිරීමේ වෙද හාමිනේගේ චරිතය රඟපාමින් ජනප්‍රියත්වයට පත්වූවාය. දේහය අද මහජන ප්‍රදර්ශනය සඳහා කොළඹ කලාභවනේ තැන්පත් කිරීමට නියමිතය

    10441033_689264127808414_7958560203824288851_n.jpg