වෙද_හාමිනේට cancer එකක්ලු

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,518
    16,288
    113
    වෙද_හාමිනේට cancer එකක්ලු

    ඉක්මන් සුව පතමු.

    tzYkA1l.jpg

    ජයන්ත චන්ද්‍රසිරිගේ වෙද හාමිනේ ටෙලිනාට්‍ය වගේ නාට්‍ය ආයෙත් කවදාවත් හැදෙන එකක් නැහැ..මම බලපු පට්ටම ටෙලිනාට්‍ය වලින් එකක් තමා මේක..කොහොමද ඒකෙ තිබ්බ සින්දු,music එහෙම.:cool:

    • Like
    Reactions: mmaxx

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    රට කන උන්ට හැදෙන්නේ නෑනේ කැන්සර්. මේ වගේ හොද මනුස්සයෙක්ට හැදුනොත් තමයි :(
     
    • Like
    Reactions: SANJEE

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,518
    16,288
    113
    රට කන උන්ට හැදෙන්නේ නෑනේ කැන්සර්. මේ වගේ හොද මනුස්සයෙක්ට හැදුනොත් තමයි :(

    සිරාවට බන්..දැන් හැම කෙනාටම වගේ cancer..කන කෑම හින්දා තමා ඉතින්..හාල්,තුනපහ වල ඉදලම වසනේ.:sorry:
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,518
    16,288
    113
    Ikman Suwaya Pathamu. Mama Kemathima Niliyak Ban dukai ithin. :(

    ඔව් බන් මම නම් මෙයා ඉන්න ටෙලි වලින් බලලා තියෙන්නේ වෙද හාමිනේ විතරයි..:(
     
    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    patta talent akak tibba kanak tamai macan
    mamat godak maya inna drama balala tiyanawa
    sudeewa kywwa wage rata kana unta mona henayakwat na
    un innawa gahak galak wage
    me wage ayata tamai sarama
    maka asadarana lokayak
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සිරාවට බන්..දැන් හැම කෙනාටම වගේ cancer..කන කෑම හින්දා තමා ඉතින්..හාල්,තුනපහ වල ඉදලම වසනේ.:sorry:

    ඔව්. මේ කාලේ කඩෙන් කෑවත් විස ගෙදර උයන් කෑවත් බාගෙට බාගයක් විස එන්නේ බන්. එලවලු පලතුරු වලට පුදුම විස ගහන්නේ. කිරි බොන එකත් නතර කරල fresh milk බොන්නේ දැන්
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,518
    16,288
    113
    patta talent akak tibba kanak tamai macan
    mamat godak maya inna drama balala tiyanawa
    sudeewa kywwa wage rata kana unta mona henayakwat na
    un innawa gahak galak wage
    me wage ayata tamai sarama
    maka asadarana lokayak

    ඔව්. මේ කාලේ කඩෙන් කෑවත් විස ගෙදර උයන් කෑවත් බාගෙට බාගයක් විස එන්නේ බන්. එලවලු පලතුරු වලට පුදුම විස ගහන්නේ. කිරි බොන එකත් නතර කරල fresh milk බොන්නේ දැන්

    Get Well Soon...

    :yes::yes::yes::(
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    අපිට කැන්සර් ඇති කරන්නත් පුලුවන්.නැති කරන්නත් පුලුවන්.:yes:
     
    • Like
    Reactions: Sadeepa Arosha

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අපිට කැන්සර් ඇති කරන්නත් පුලුවන්.නැති කරන්නත් පුලුවන්.:yes:

    පිටසක්වල එවුන් රෙනකොට මාර ගඳයි බං පලයන්කෝ හැමතැනම රෙන්නේ නැතුව.......
     
    • Like
    Reactions: sudeewa