වෙද_හාමිනේට cancer එකක්ලු
ජයන්ත චන්ද්‍රසිරිගේ වෙද හාමිනේ ටෙලිනාට්‍ය වගේ නාට්‍ය ආයෙත් කවදාවත් හැදෙන එකක් නැහැ..මම බලපු පට්ටම ටෙලිනාට්‍ය වලින් එකක් තමා මේක..කොහොමද ඒකෙ තිබ්බ සින්දු,music එහෙම.
ඉක්මන් සුව පතමු.

කියලා වැඩක් නෑ ඒ ගැන නම්.... 