වෙනත් රටක ෆෝරම් එකක් පුරවද්දි අපේ වාසගම දානව ද?

prasanna1992

Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    First , middle, last
    දාන තැන වාසගම කොතනටද? දාන්නේ බන්
    Xxxආරච්චි - පලවෙනි නම - දෙවෙනි නම - පරම්පරාවේ නම
    _________________________
    මේක පුරවන්නේ කොහොමද ?
    මම කලින් පුරවලා තියෙන්නේ මෙහෙමයි,
    First Name :පලවෙනි නම
    Last Name :පරම්පරාවේ නම
    Middle Name :2 නම
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    පලවෙනි නම , දෙවෙනි නම කියන්නේ නැතිව නම් ටිකක් දාපන් බන් ඒක ලේසියි නේ

    eg - උක්කනආරච්චිගේ පර්සි මහේන්ද්‍ර රාජෆක්ස

    ඒ වගේම සමහර උන්ගේ අන්තිමට තියෙන්නේ නම විතරක් නම් ඒක දාන්නේ කොහොමද කියලත් කියපල්ලකෝ බලන්න

    eg - උක්කන ආරච්චිගේ නන්දසේන
     
    Last edited:

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,506
    2,478
    113
    කොලොම්තොට
    පලවෙනි නම , දෙවෙනි නම කියන්නේ නැතිව නම් ටිකක් දාපන් බන් ඒක ලේසියි නේ

    eg - උක්කනආරච්චිගේ පර්සි මහේන්ද්‍ර රාජෆක්ස

    ඒ වගේම සමහර උනේගේ අන්තිමට තියෙන්නේ නම විතරක් නම් ඒක දාන්නේ කොහොමද කියලත් කියපල්ලකෝ බලන්න

    eg - උක්කන ආරච්චිගේ නන්දසේන
    (උක්කනආරච්චිගේ) පර්සි මහේන්ද්‍ර රාජෆක්ස
    උක්කනආරච්චිගේ😋
    ඒක මම දාන්නේ නැහැ
    පලමු නම: පර්සි
    දෙවෙනි නම: මහින්ද
    අවසාන නම විදිහට රාජපස්ස කියලා දාන්නේ
    ඒක ෆිල් කරලා රිජෙක්ට් කරයිද?

    ගුවන් බලපත්‍රයත් එක්ක සසදන කොට ප්‍රශ්නයක් වෙනවා නේද?
    ආරච්චිකෑල්ල නැති නිසා 🤔
     
    Last edited:

    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    ඕක කොමන් ප්‍රශ්නයක් අපේ කුකුල්ලු රට ගියහම එන. ගොඩක් රටවල් වල වාසගම=ලාස්ට් නේම්.
    සමහර ෆෝම් වල surname කියල එනව. හැබැයි පිටරටක ඒක ලියවෙන්නෙ ලාස්ට් නේම් ඒක විදිහට.
    e.g. ගස් බලුරාලලාගේ කසුන් රත්නායක

    මෙතන උඹ තීරණය කරන්න ඕන වාසගම නිකන් තියෙන්න අරිනවද නැත්තන් කසුන් රත්නායක ගස් බලුරාලලගේ කියල ප්‍රශ්න අඩු කර ගන්නවද කියල.

    එහෙම නැතුව ඉන්න ගොඩක් සිංහලුන්ට name change forms පුරවන්න වෙනව. ඒවට ඩොලර් යනව 😁.
     
    • Love
    Reactions: prasanna1992

    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,194
    113
    ආශ්චර්යමත් රටක
    Mama nam danne last name ekata. Mechchara kal kisima thankin prashnayak wela na.

    Normally suddange nam tiyenne first name, last name witarai ne. Unge last name eka tamai surname eka. Ithin wasagama enna ona last name ekata.

    Mage wasagama tiyenne mulata. E unata mama last name widiyata tamai eka danne.

    Passport eke tiyena widiyata match karala danna. Passport eke tiyenne given names, other names kiyala neda?

    Given name = first name, middle names
    Other names/last name/surname = wasagama
     

    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    First , middle, last
    දාන තැන වාසගම කොතනටද? දාන්නේ බන්
    Xxxආරච්චි - පලවෙනි නම - දෙවෙනි නම - පරම්පරාවේ නම
    _________________________
    මේක පුරවන්නේ කොහොමද ?
    මම කලින් පුරවලා තියෙන්නේ මෙහෙමයි,
    First Name :පලවෙනි නම
    Last Name :පරම්පරාවේ නම
    Middle Name :2 නම
    In my understanding, you better stick with the Passport Bio Page.
     
    • Wow
    Reactions: prasanna1992

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,714
    21,420
    113
    පාස්පෝර්ට් එකේ විදිහට දාන්න....

    හැබැයි උඹේ පාස්පෝර්ට් එකෙත් අහවල් මුදියන්සේලාගේ සනත් ජයසූරිය කියලා නම් තියෙන්නේ ඒ විදිහට දාපන් First name(s) or Given name(s) එහෙම... එතකොට උඹට උන් කතා කරන්නේ අහවල් ජයසූරිය කියලා first name and last name එක විදිහට....

    මම දැනට ඇප්ලයි කරපු වීසා වල තිබ්බේ Family name and All given names සහ Family name and First name(s) ...මැද නම් අහලා තිබ්බේ නෑ වෙනම ෆීල්ඩ් එකකින්...
    එතකොට;
    All given names/ First name(s) - අහවල් මුදියන්සේලාගේ සනත්
    Family name - ජයසූරිය

    උඹේ නම ඩොකුමන්ට්ස් වල එක එක විඩිහට තියෙනම් (උදා - උප්පැන්නේ අහවල් එකාගේ සනත් ජයසූරිය පාස්පෝර්ට් එකේ නිකන්ම සනත් ජයසූරිය)
    සහ ඒ ඔක්කොම ඩොක්යුමන්ට්ස් submit කරන්වනම් affidevit එකක් ගන්න වෙයි...

    (උක්කනආරච්චිගේ) පර්සි මහේන්ද්‍ර රාජෆක්ස
    උක්කනආරච්චිගේ😋
    ඒක මම දාන්නේ නැහැ
    පලමු නම: පර්සි
    දෙවෙනි නම: මහින්ද
    අවසාන නම විදිහට රාජපස්ස කියලා දාන්නේ
    ඒක ෆිල් කරලා රිජෙක්ට් කරයිද?

    ගුවන් බලපත්‍රයත් එක්ක සසදන කොට ප්‍රශ්නයක් වෙනවා නේද?
    ආරච්චිකෑල්ල නැති නිසා 🤔
    පාස්පොර්ට් එකේ Given Names වලට තියෙන්නේ උක්කනආරච්චිගේ පර්සි මහේන්ද්‍ර ඇන්ඩ් වාසගමට රාජෆක්ස කියලනම්
    ඇප්ලිකේශන් එකේ First name යන්නේ උක්කනආරච්චිගේ පර්සි මහේන්ද්‍
    ------ Post added on May 18, 2022 at 2:26 PM
     
    Last edited:
    • Love
    Reactions: prasanna1992