පාස්පෝර්ට් එකේ විදිහට දාන්න....
හැබැයි උඹේ පාස්පෝර්ට් එකෙත් අහවල් මුදියන්සේලාගේ සනත් ජයසූරිය කියලා නම් තියෙන්නේ ඒ විදිහට දාපන් First name(s) or Given name(s) එහෙම... එතකොට උඹට උන් කතා කරන්නේ
අහවල් ජයසූරිය කියලා first name and last name එක විදිහට....
මම දැනට ඇප්ලයි කරපු වීසා වල තිබ්බේ Family name and All given names සහ Family name and First name(s) ...මැද නම් අහලා තිබ්බේ නෑ වෙනම ෆීල්ඩ් එකකින්...
එතකොට;
All given names/ First name(s) - අහවල් මුදියන්සේලාගේ සනත්
Family name - ජයසූරිය
උඹේ නම ඩොකුමන්ට්ස් වල එක එක විඩිහට තියෙනම් (උදා - උප්පැන්නේ අහවල් එකාගේ සනත් ජයසූරිය පාස්පෝර්ට් එකේ නිකන්ම සනත් ජයසූරිය)
සහ ඒ ඔක්කොම ඩොක්යුමන්ට්ස් submit කරන්වනම් affidevit එකක් ගන්න වෙයි...
(උක්කනආරච්චිගේ) පර්සි මහේන්ද්‍ර රාජෆක්ස
උක්කනආරච්චිගේ

ඒක මම දාන්නේ නැහැ
පලමු නම: පර්සි
දෙවෙනි නම: මහින්ද
අවසාන නම විදිහට රාජපස්ස කියලා දාන්නේ
ඒක ෆිල් කරලා රිජෙක්ට් කරයිද?
ගුවන් බලපත්‍රයත් එක්ක සසදන කොට ප්‍රශ්නයක් වෙනවා නේද?
ආරච්චිකෑල්ල නැති නිසා
පාස්පොර්ට් එකේ Given Names වලට තියෙන්නේ උක්කනආරච්චිගේ පර්සි මහේන්ද්‍ර ඇන්ඩ් වාසගමට රාජෆක්ස කියලනම්
ඇප්ලිකේශන් එකේ First name යන්නේ උක්කනආරච්චිගේ පර්සි මහේන්ද්
------
Post added on May 18, 2022 at 2:26 PM