ඔය ලෙවෙල් එකට එන්න මුලින්ම මිනිසුන්ගේ ආකල්ප තමයි වෙනස් වෙන්න ඕන.
සින්හල බෞද්ද සන්ස්කෘතිය අස්සෙ කවදාවත් ඔය තත්වෙට එන්න බෑ
ඔය ලෙවෙල් එකට එන්න මුලින්ම මිනිසුන්ගේ ආකල්ප තමයි වෙනස් වෙන්න ඕන.
ඉතින් ලෙබර් ජොබ් එක්කින් එකේ කාල බිලා වාහනයක් අරන් ලමයෙක් පාසල් යවල සමානය ජිවිතයක් ගෙනියන්න පුලුවන් ලංකාවේ ඒම පුලුවන්ද ?හෑලි තමයි
ළමයාව ඇමෙරිකාවේ public school යවලා ලේබර් ජොබ් තමයි කරන්න වෙන්නේ
එහෙ ඉන්න සල්ලි තියෙන උන් ළමයින්ව යවන්නේ private school ඒවගේ සිලබස් මෙහෙ ඒවා වගේම තමයි
ඕක සාමන්‍ය දෙයක් බන් .View attachment 223586
මේ කැල්ල නම් පොඩ්ඩක් වැඩි වගේ
hariyta hari kathawakYou can first love your country; never insult with these names like "ලකේපංකාව" There are lots of dredges, scum, and very bad politicians here, but that was never the reason to insult the country. If you are truly a patriot, you will never harm the country and always seek its betterment. So, teach children to love the country. The change starts with you.
Anushka idunil entered to the chatආකල්පමය වෙනසක් කරන්න ඕනේ කියන ගුරුවරුන් කළු සල්ලි හංගන්න චිත්‍රපට හදනවා.













.... දන්නෙම නැතිව මාත් හෑලි පිපල් කෙනෙක් වෙලා
... බායි එහෙනං.. අපි ගියාවෙ... 
Totally correct but people assume being a patriot/ Loving the country = Loving the Land,Flag and the anthem but never the people and that is where we are failing.You can first love your country; never insult with these names like "ලකේපංකාව" There are lots of dredges, scum, and very bad politicians here, but that was never the reason to insult the country. If you are truly a patriot, you will never harm the country and always seek its betterment. So, teach children to love the country. The change starts with you.
මෙහෙමයි ඉතින් ඕක චුට්ටක් එහෙට මෙහෙට උනා නම් හෑල්ල ඉවර කරන්න වෙන්නෙ මගේ පුතාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙකුත් ඉන්නව කියලයි. සියළුම දේට ඕකේ නම් විතරක් හෑලි ලියපල්ලා.
ඔය හැලි ලියන එකෙක්ගෙන් නිකං අහපංකෝ ඇමරිකාවට වීසා එකක් ගන්නේ කොහොමද කියලා
සූරුස් ගලා පොර වාෂ්ප වෙනවා
කවුද අනුශ්ක ඉදුනිල් ද? උගේ සල්ලි නම් පංති වලින් ම හොයපුව වෙන්න ඕන බන්ඔහොම කියන එවුන්ගේ ආකල්ප පට්ටම පටුයි.ආකල්පමය වෙනසක් කරන්න ඕනේ කියන ගුරුවරුන් කළු සල්ලි හංගන්න චිත්‍රපට හදනවා.
ado sirawataමෙහෙමයි ඉතින් ඕක චුට්ටක් එහෙට මෙහෙට උනා නම් හෑල්ල ඉවර කරන්න වෙන්නෙ මගේ පුතාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙකුත් ඉන්නව කියලයි. සියළුම දේට ඕකේ නම් විතරක් හෑලි ලියපල්ලා.
මටත් කිසි ප්‍රශ්නයක් නෑ මචන්. මට එහෙම අවශ්‍යතාවයක් නැතත්, එහෙම අවශ්‍යතා තියෙන අයට මම සපෝර්ට් කරනවා. ඒත් ඔය හෑලි පීපල්ස්ල එහෙම නෙවෙයි. උන් පට්ටම හෝමෝෆෝබික් බයිෆෝබික් ට්‍රාන්ස්ෆෝබික් අය. දරුවො නිකමට හරි ඒ වගේ පැති වලට හැරුනොත් ඕකුන් වහ බොයි. ඊට කලින් දරුවොන්ට දස වද දෙයි. ඒකයි මට කියන්න ඕන උනේ.ඉස්සර තමා ඒව ප්‍රශ්න උනේ. දැන් ලංකාවෙ ජනාධිපතිත් සමලිංගිකයෙක් නිසා ලංකාවෙ උන්ටත් සමලිංගික වීම අවුලක් නෑ. 🫢