වෙනසක් තියෙනවද?

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    වෙනසක් තියෙනවද?

    මචන්ලා iPhone වල Middle East කියලයි Europe කියලයි දෙකක් තියෙනවද? මොකක්ද මචන් ඒ දෙකේ වෙනස මමත් Abu Dhabi වලින් 5s එකක් (Designed by apple in California assembled in China) order කරා කොහොමද මචන් ඒක හොදද නැද්ද කියලා බලගන්නේ? සමහරු කියන්නේ Middle East වලට ගහන Phone හොද නෑ කියලා? ඒක ඇත්තක්ද?:rofl:
     
    Last edited:

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    මගේ එකත් middle east මචං....
    face-time නැහැ.....
    එච්චරයි අවුල...
    jailbreak කරලා ඒකත් දාගන්න පුළුවන් මචං....
    එත් ඉතින් තේරුමක් නැහැ.....
    මටනං face-time වලින් call ගන්න උවමනාවක් ඇවිත්ම නැහැ..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මගේ එකත් middle east මචං....
    face-time නැහැ.....
    එච්චරයි අවුල...
    jailbreak කරලා ඒකත් දාගන්න පුළුවන් මචං....
    එත් ඉතින් තේරුමක් නැහැ.....
    මටනං face-time වලින් call ගන්න උවමනාවක් ඇවිත්ම නැහැ..

    Ok. machan ehema nethiva clone , fake Phone nemey neda? china copy vage?
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,734
    2,778
    113
    මචන්ලා iPhone වල Middle East කියලයි Europe කියලයි දෙකක් තියෙනවද? මොකක්ද මචන් ඒ දෙකේ වෙනස මමත් Abu Dhabi වලින් 5s එකක් (Designed by apple in California assembled in China) order කරා කොහොමද මචන් ඒක හොදද නැද්ද කියලා බලගන්නේ? සමහරු කියන්නේ Middle East වලට ගහන Phone හොද නෑ කියලා? ඒක ඇත්තක්ද?:rofl:

    machan price eka keeyada lankawe rupiyal walin?
     
    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    Ok. machan ehema nethiva clone , fake Phone nemey neda? china copy vage?

    අපෝ නැහැ බන්..
    ඒ රටවල තහනම් කරලා තියෙන්නේ බන්....
    ගොඩක් ඒ රටවල Skype, viber එහෙමත් නැහැ..
    බය නැතිව ගනින්...
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මචන්ලා iPhone වල Middle East කියලයි Europe කියලයි දෙකක් තියෙනවද? මොකක්ද මචන් ඒ දෙකේ වෙනස මමත් Abu Dhabi වලින් 5s එකක් (Designed by apple in California assembled in China) order කරා කොහොමද මචන් ඒක හොදද නැද්ද කියලා බලගන්නේ? සමහරු කියන්නේ Middle East වලට ගහන Phone හොද නෑ කියලා? ඒක ඇත්තක්ද?:rofl:

    Ratin ratata wena wena requirements thiyenawa governments walin. Ewata compatible wenna hadanne. Quality eke wenasak na. US market ekata CDMA variation ekak thiyenawa. Japanese phones wala camera shutter sound eka off karanna ba, e wage dewal.