වෙනසක් තියෙනවද?
මචන්ලා iPhone වල Middle East කියලයි Europe කියලයි දෙකක් තියෙනවද? මොකක්ද මචන් ඒ දෙකේ වෙනස මමත් Abu Dhabi වලින් 5s එකක් (Designed by apple in California assembled in China) order කරා කොහොමද මචන් ඒක හොදද නැද්ද කියලා බලගන්නේ? සමහරු කියන්නේ Middle East වලට ගහන Phone හොද නෑ කියලා? ඒක ඇත්තක්ද?

Last edited: