වෙනසක් තියෙනවාද....?
මචංලා....
මගේ හිතේ ගොඩක් කාලයක ඉඳල තියෙන ප්රශ්නයක්......

අපි කැමරා වලින් ගන්න photos වලයී අපි අපි අපිව කන්නාඩියෙන් දකින ප්රතිබිම්බයයී ගත්තම,ඒ දෙකින් අපි අපේ ඇස් දෙකෙන් දකින රූපයට ගොඩක් සමාන වෙන්නෙ,කැමරාවෙන් ගන්න photo එකේ image එකද, නැතිනම් අපි කන්නාඩියෙන් දකින ප්රතිබිම්බයද...?
මේවයෙ වෙනසක් තියෙනවාද....?
PLZ මේක විහිලුවකට ගන්න එපා......