වෙනසක් තියෙනවාද....?

3267

Member
Mar 22, 2009
2,361
258
0
වව්ල් කැලේ
වෙනසක් තියෙනවාද....?

මචංලා....
මගේ හිතේ ගොඩක් කාලයක ඉඳල තියෙන ප්‍රශ්නයක්......:oo::oo:
අපි කැමරා වලින් ගන්න photos වලයී අපි අපි අපිව කන්නාඩියෙන් දකින ප්‍රතිබිම්බයයී ගත්තම,ඒ දෙකින් අපි අපේ ඇස් දෙකෙන් දකින රූපයට ගොඩක් සමාන වෙන්නෙ,කැමරාවෙන් ගන්න photo එකේ image එකද, නැතිනම් අපි කන්නාඩියෙන් දකින ප්‍රතිබිම්බයද...?
මේවයෙ වෙනසක් තියෙනවාද....?
PLZ මේක විහිලුවකට ගන්න එපා......:no::no::no::no:
 
charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    හි..හි....උඹ කන්නාඩිය ඉස්සරහදි ලස්සනට පේනවා ෆොටෝ 1ක් ගත්තාම කෑතට පේනවා එහෙමද..??:nerd::nerd::nerd:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හෙතු කීපයක්ම තියනවා. digital කැමරාවක නං ඒකෙ photo sensor එකයි, film කැමරාවක් නං ඒකෙ ෆිල්ම් එකේ රසායනික ප්රතික්රියාවෙයි, අපේ ඇස් වලිනුයි ආලොකය ග්රහනය වෙන්නෙ එක සමානව නොවන හින්දා.
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    හෙතු කීපයක්ම තියනවා. digital කැමරාවක නං ඒකෙ photo sensor එකයි, film කැමරාවක් නං ඒකෙ ෆිල්ම් එකේ රසායනික ප්රතික්රියාවෙයි, අපේ ඇස් වලිනුයි ආලොකය ග්රහනය වෙන්නෙ එක සමානව නොවන හින්දා.

    කෙලින්ම ඇස් වලින් දකින වස්තුවයී, අපි කන්නාඩියෙන් දකින වස්තුවයී වෙනස් ද...?:(:(:(
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඔව්......ටිකක් ඒ වගේ....ඒ ඇයී බං...?

    ක උඹට විතරක් නෙමෙයි බන් හෑම ගෑනියෙක්ට හෑම මිනිහෙක්ටම තියෙනවා...කෙනෙක් කන්නාඩිය ඉස්සරහා තමන්ගේ මූන බලපු ගමන් කෑතට පේනවා..හෑබෑයි දිගටම ටිකක් වෙලා බලාගෙන් ඉද්දි තමන්ගෙ මූන ලස්සනට පේන්න ගන්නවා..ඒ දේ වෙන්නේ අපේ හිත ඈතුලෙන්මයි..මොකද ඕනේ කෙනෙක් කෑමති ලස්සනට ඉන්න..තමන් ලෝකේ ඉන්න ලස්සනම කෙනා වෙන්න..ඒ හෑගිම තමයි එතනට මුල් වෙන්නේ...බලපන් මෙලව රහක් නෑති ගෑනු මෙකප් කරගෙන එක එක හෑඩයෙ අලුත් අලුත් මොස්තර දාගෙන යන්නේ වෙන මොකටවත් නෙමෙයි අන්න ඒ හෑගිම නිසා...ඒ අයට තේරේන්නේ නෑ තමන් කෑතයි කියලා...තමන්ගෙ ෆොටෝ 1ක් ගහලා දුන්නම සමහරු පිලිගන්නත් කෑමති නෑ...හිත අපිව තාව කාලිකව රවට්ටනවා...

    ඔය දේ අපි කාටත් අඩු වෑඩියෙන් තියෙන මානසික ලෙඩක්...වෑඩිය ගනන් ගන්න එපා...:P:P:P

    • Like
    Reactions: 3267

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    කෙලින්ම ඇස් වලින් දකින වස්තුවයී, අපි කන්නාඩියෙන් දකින වස්තුවයී වෙනස් ද...?:(:(:(
    පොඩි වෙනස් කමක් තියනවා. නමුත් අපි අපිවම කන්නාඩියෙන් බලද්දි පොඩි මනො පාරකුත් සෙට් වෙනවා. අපෙ මොලෙන් අපේ ඇස් වලට පෙන එකට පොඩි 'real time edit' එකක් දානවා.
     
    • Like
    Reactions: 3267

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    ක උඹට විතරක් නෙමෙයි බන් හෑම ගෑනියෙක්ට හෑම මිනිහෙක්ටම තියෙනවා...කෙනෙක් කන්නාඩිය ඉස්සරහා තමන්ගේ මූන බලපු ගමන් කෑතට පේනවා..හෑබෑයි දිගටම ටිකක් වෙලා බලාගෙන් ඉද්දි තමන්ගෙ මූන ලස්සනට පේන්න ගන්නවා..ඒ දේ වෙන්නේ අපේ හිත ඈතුලෙන්මයි..මොකද ඕනේ කෙනෙක් කෑමති ලස්සනට ඉන්න..තමන් ලෝකේ ඉන්න ලස්සනම කෙනා වෙන්න..ඒ හෑගිම තමයි එතනට මුල් වෙන්නේ...බලපන් මෙලව රහක් නෑති ගෑනු මෙකප් කරගෙන එක එක හෑඩයෙ අලුත් අලුත් මොස්තර දාගෙන යන්නේ වෙන මොකටවත් නෙමෙයි අන්න ඒ හෑගිම නිසා...ඒ අයට තේරේන්නේ නෑ තමන් කෑතයි කියලා...තමන්ගෙ ෆොටෝ 1ක් ගහලා දුන්නම සමහරු පිලිගන්නත් කෑමති නෑ...හිත අපිව තාව කාලිකව රවට්ටනවා...

    ඔය දේ අපි කාටත් අඩු වෑඩියෙන් තියෙන මානසික ලෙඩක්...වෑඩිය ගනන් ගන්න එපා...:P:P:P

    :yes: :yes:
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ

    ක උඹට විතරක් නෙමෙයි බන් හෑම ගෑනියෙක්ට හෑම මිනිහෙක්ටම තියෙනවා...කෙනෙක් කන්නාඩිය ඉස්සරහා තමන්ගේ මූන බලපු ගමන් කෑතට පේනවා..හෑබෑයි දිගටම ටිකක් වෙලා බලාගෙන් ඉද්දි තමන්ගෙ මූන ලස්සනට පේන්න ගන්නවා..ඒ දේ වෙන්නේ අපේ හිත ඈතුලෙන්මයි..මොකද ඕනේ කෙනෙක් කෑමති ලස්සනට ඉන්න..තමන් ලෝකේ ඉන්න ලස්සනම කෙනා වෙන්න..ඒ හෑගිම තමයි එතනට මුල් වෙන්නේ...බලපන් මෙලව රහක් නෑති ගෑනු මෙකප් කරගෙන එක එක හෑඩයෙ අලුත් අලුත් මොස්තර දාගෙන යන්නේ වෙන මොකටවත් නෙමෙයි අන්න ඒ හෑගිම නිසා...ඒ අයට තේරේන්නේ නෑ තමන් කෑතයි කියලා...තමන්ගෙ ෆොටෝ 1ක් ගහලා දුන්නම සමහරු පිලිගන්නත් කෑමති නෑ...හිත අපිව තාව කාලිකව රවට්ටනවා...

    ඔය දේ අපි කාටත් අඩු වෑඩියෙන් තියෙන මානසික ලෙඩක්...වෑඩිය ගනන් ගන්න එපා...:P:P:P

    පොඩි වෙනස් කමක් තියනවා. නමුත් අපි අපිවම කන්නාඩියෙන් බලද්දි පොඩි මනො පාරකුත් සෙට් වෙනවා. අපෙ මොලෙන් අපේ ඇස් වලට පෙන එකට පොඩි 'real time edit' එකක් දානවා.

    ඒ කියන්නෙ මට පිස්සුද බං.....?:(:(:(:(:(:(:(:(:(