වෙනස - ආදරයද සමච්චලයද
හොද ෆොටෝග්‍රෆර් කෙනෙක් දාලා මිනිස්සු ටිකක් වට කරන් ෆොටෝ ශුට් එකක් කරා කියලා මිනිසුන්ව අන්දන්න බෑ හිටං. හොදට බැලුවම පේනවා වටකරගෙන ඉන්න අයගේ මුනේ තියෙන්නේ ආදරයද සමච්චලයද කියලා. බොරුවෙන් වංචාවෙන් චන්දෙ දිනුවට මිනිස්සුන්ගේ හදවත් එහෙම දිනාගන්න බෑ

Last edited: