වෙනස - ආදරයද සමච්චලයද

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    වෙනස - ආදරයද සමච්චලයද

    18882268_446527652368172_1502358014569605711_n.jpg

    18882220_446527552368182_1791528664029983141_n.jpg

    හොද ෆොටෝග්‍රෆර් කෙනෙක් දාලා මිනිස්සු ටිකක් වට කරන් ෆොටෝ ශුට් එකක් කරා කියලා මිනිසුන්ව අන්දන්න බෑ හිටං. හොදට බැලුවම පේනවා වටකරගෙන ඉන්න අයගේ මුනේ තියෙන්නේ ආදරයද සමච්චලයද කියලා. බොරුවෙන් වංචාවෙන් චන්දෙ දිනුවට මිනිස්සුන්ගේ හදවත් එහෙම දිනාගන්න
    බෑ :yes::yes::yes::yes:

    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,353
    113
    දැන් අපි මොකද කරන්න ඕන
    මහින්දව ඔයාගේ ගෙදරට ගෙනල්ල දෙන්නද අල්ල අල්ල ඉන්න
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උබලට හිතෙන්නේ නැද්ද මුන් දෙන්නම කාලා බීලා සැපට ඉන්නවා කියන එක. ඔය අල්ලන්න ඔට්ටු වෙන ජිවිත දිහා බලල පිලිකුල් භාවනාව වඩපල්ල. ඒ තමා උබලා. ඔය ඉන්නේ උබලගේ දරුවො. උබලගේ දෙමව්පියො..

    මීට, එලකිරි
    ජනදිපති.
     
    • Like
    Reactions: SadSandun

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ජයලලිතා ජයරාම් ටත් හිටියා පර්සියගේ පුක හෝදන වගේ සෙට් එකක්. ඒ හරක් ජයලලිතාට සුවය පතා පාරේ බත් දාගෙන කෑවා. සමහරු සිය දිවි නසා ගත්තා. අන්න ඒවගේ හරක් රැලක් තමයි මැද මුලන හොරාට ඉන්නෙත්.

    ජයලලිතා කරෙත් රට හදනවා කියලා රාජ්‍ය දේපොළ හොරා කාපු එක. මැදමුලන පර්සියත් කලේ ඒක. එබැව නොදත් අමු මි හරක් මුන්ගේ පුකවල් හෝදනවා. පව් ඉතින් එක අතකට මේ සාමාන්‍ය මිනිස්සු. හරි හැටි අධ්‍යාපනයක් නොලබපු මිනිස්සු තමා ජයලලිතගේත් , මහින්දගේ වටේ ඉන්නෙත්.

    මහින්ද ගේ නංගි කෙනෙක් ද මන්ද ජයලලිතා.
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,396
    20,827
    113
    Panadura
    මාත් අහලා තියෙනවා පොන්නයොයි සමලිංගිකයොයි රනිල්ගේ වටේ ඉන්නේ කියලා
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ජයලලිතා ජයරාම් ටත් හිටියා පර්සියගේ පුක හෝදන වගේ සෙට් එකක්. ඒ හරක් ජයලලිතාට සුවය පතා පාරේ බත් දාගෙන කෑවා. සමහරු සිය දිවි නසා ගත්තා. අන්න ඒවගේ හරක් රැලක් තමයි මැද මුලන හොරාට ඉන්නෙත්.

    ජයලලිතා කරෙත් රට හදනවා කියලා රාජ්‍ය දේපොළ හොරා කාපු එක. මැදමුලන පර්සියත් කලේ ඒක. එබැව නොදත් අමු මි හරක් මුන්ගේ පුකවල් හෝදනවා. පව් ඉතින් එක අතකට මේ සාමාන්‍ය මිනිස්සු. හරි හැටි අධ්‍යාපනයක් නොලබපු මිනිස්සු තමා ජයලලිතගේත් , මහින්දගේ වටේ ඉන්නෙත්.

    මහින්ද ගේ නංගි කෙනෙක් ද මන්ද ජයලලිතා.

    එතකොට තොපි වගේ අලජ්ජ පොන්නයෝ රනිල්ගේ පුක හෝදන්නේ.ඒවා හොදයි.:lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: HKavinda

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    දම් පාට T Shirt ඇදන් ඉන්න පොඩි එකාගෙ ලුක් එක මරු