වෙනස උදාවෙයි-ඇමරිකාව GSP+ සහනය කපා දමයි

Pinkbc

Well-known member
  • Nov 14, 2017
    1,072
    960
    113
    The theory of everything™ :

    MR lost gsp+ = MR not a puppet of USA, he love motherland
    MR get gsp+ = MR wins the world.. powerful nations with him

    Ponil get gsp = Ponil is a puppet of USA
    Ponil lost gsp = No any powerful nations with ponil, unp is fail

    Ponil puppet kenek welath mewa tiyaganna beri nam apitath Maldives wage FTA ekak gahanna wenawa China ekka. Dan ithin China patattata yana eka tama hondama wade.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    හාල් කිලෝව 200 විතර උනාම තේරෙයි....

    බත් නොකා මස් මාළු එළවලු අල කාපං බත් කන නිසා තමයි සිංහලුන්ට කෙලවෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දන්න මගුලක් කතා කරපං බං....
    ජීඑස්පි ලංකාව ඉලක්ක කරගෙන විතරක් කරපු රෙද්දක් නෙවෙයි...
    ජීඑස්පි සහනය දුන්න හැම රටකටම මේක පොදුයි...
    ට‍්‍රම්පගේ කෙරුවාව හින්ද ගත්ත තීරණයක්... ඒක යූඑන් සිද්දියත් බලපාන්න ඇති... හැබැයි ලංකාව දුන්නත් නැතත් ජීඑස්පි දුන්න හැම රටකටම මේක බලපානවා... දුවගෙන ආව නෙහ් දේශපාලන වාසියක් ගන්න පුලුවන් කියල...

    බලපාන්ඩ ඇතිලු, බලපෑවෙ නැතිලු,එකක් කියපන්කො...:lol::lol: ඕකෙන් මේකෙන් වෙන්නෙ ලකාවෙ බැකු ක්‍රමය වල පල්ලට යන එක තමයි...දැනටමත් ෆිනෑන්ස් ආයතන දෙදරල ඉවරයි...:dull:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    ආණ්ඩුවට මොකක් හරි වෙනකම් බලාගෙන ඉන්න දිනේස් ගම්මන්පිල වගේ සෙට් එකක් එලකිරියේත් ඉන්නවා
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    බලපාන්ඩ ඇතිලු, බලපෑවෙ නැතිලු,එකක් කියපන්කො...:lol::lol: ඕකෙන් මේකෙන් වෙන්නෙ ලකාවෙ බැකු ක්‍රමය වල පල්ලට යන එක තමයි...දැනටමත් ෆිනෑන්ස් ආයතන දෙදරල ඉවරයි...:dull:

    චීනේ ඇවිත් අපිව බේරාගනී :baffled:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    බලපාන්ඩ ඇතිලු, බලපෑවෙ නැතිලු,එකක් කියපන්කො...:lol::lol: ඕකෙන් මේකෙන් වෙන්නෙ ලකාවෙ බැකු ක්‍රමය වල පල්ලට යන එක තමයි...දැනටමත් ෆිනෑන්ස් ආයතන දෙදරල ඉවරයි...:dull:

    සිංහල තේරෙන්නේ නැත්තං මං මක් කරන්ටද...? මම කිව්වේ මේක ලංකාවේ ආණ්ඩුව හින්ද වෙච්ච වරදක් නෙවෙයි ඇමරිකාවෙ ගත්ත තීරණයක්... ජීඑස්පී සහනය කිසිම රටකට දෙන්නේ නෑ....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආණ්ඩුවට මොකක් හරි වෙනකම් බලාගෙන ඉන්න දිනේස් ගම්මන්පිල වගේ සෙට් එකක් එලකිරියේත් ඉන්නවා

    ඕකට ඉතින් හැමදාම මොකක් හරි වෙනවනෙ ...මහ මුස්පේන්තු පාන්ඩුවක් ,මොකක්වත්ම නැත්තන් ගo වතුරක් සුලි සුලගක් ගරි ගහනව...:dull::dull:
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    බලපාන්ඩ ඇතිලු, බලපෑවෙ නැතිලු,එකක් කියපන්කො...:lol::lol: ඕකෙන් මේකෙන් වෙන්නෙ ලකාවෙ බැකු ක්‍රමය වල පල්ලට යන එක තමයි...දැනටමත් ෆිනෑන්ස් ආයතන දෙදරල ඉවරයි...:dull:
    ෆිනෑන්ස් උන් දෙදරන්නේ නෑ අපි තමා දෙදරන්නේ උන් කොහොමත් වාහන දෙනවා ඒවා ගන්න උනුත් ඕන තරම් ඉන්නවා
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    ඕකට ඉතින් හැමදාම මොකක් හරි වෙනවනෙ ...මහ මුස්පේන්තු පාන්ඩුවක් ,මොකක්වත්ම නැත්තන් ගo වතුරක් සුලි සුලගක් ගරි ගහනව...:dull::dull:

    මහින්දගේ කාලේ ඕවා අවේ නැද්ද
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිංහල තේරෙන්නේ නැත්තං මං මක් කරන්ටද...? මම කිව්වේ මේක ලංකාවේ ආණ්ඩුව හින්ද වෙච්ච වරදක් නෙවෙයි ඇමරිකාවෙ ගත්ත තීරණයක්... ජීඑස්පී සහනය කිසිම රටකට දෙන්නේ නෑ....

    ආණ්ඩුවෙ වරදක් නොවන්නෙ කොහොමද ජාත්යන්තරය අතේ තියාගෙන ඉන්නව කියපු පොනිලට බැරි උනාද ඕක සේප්කර ගන්ඩ???:rofl::rofl: කපනකන් දන්නෙත් නැද්ද කොහෙද...:lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆිනෑන්ස් උන් දෙදරන්නේ නෑ අපි තමා දෙදරන්නේ උන් කොහොමත් වාහන දෙනවා ඒවා ගන්න උනුත් ඕන තරම් ඉන්නවා

    නිවුස් එක එයි තව ටික දවසකින්..:yes::yes:..හිතන තරන් හොද තැනක නෙමේ ෆිනෑන්ස් කොම්පැනි ටික තියෙන්නෙ...:no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දගේ කාලේ ඕවා අවේ නැද්ද

    පිස්සු හැදෙයි කේතුමතිය වගේ තිබ්බ රට තමයි මේ නිවට සිරයි වද පොනිලයි කන්නෙ...දැන් සැපයිනෙ...හාල් කිලෝව 200 ව්තර උනාම තේරෙයි සි0හලුන්ට...දැනටම 150නෙ...200 තව ටිකායි...:yes::yes:.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ

    hs9l6q.jpg

    ශ‍්‍රී ලංකාවට මෙතෙක් ලබා දී තිබූ GSP බදු සහනය මෙම දෙසැම්බර් 31 වැනිදායින් පසු නැවත දීර්ඝ නොකිරීමට ඇමරිකා එක්සත් ජනපදය තීරණය කර ඇත.

    කොළඹ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය මේ බව නිවේදනය කර තිබේ.

    මේ අනුව ශ‍්‍රි ලංකා නිෂ්පාදනයන් ගණනාවක් සදහා කිසිදු තීරු බදු අයහකිරීමකින් තොරව ඇමරිකානු වෙළදපලට පිවිසීමට තිබූ අවස්ථාව අහිමි වෙයි.

    ශ‍්‍රි ලංකාවේ සමස්ථ අපනයනයෙන් 18%ක් පමණ සිදු කරන්නේ ඇමරිකා එක්සත් ජනපදයටයි.

    එමගින් මෙරටට වාර්ෂිකව ඩොලර් බිලියන 2.2ක පමණ මුදලක් ලැබෙයි. (හම්බන්තොට වරාය චීනයට ලබා දී ඇත්තේ ඩොලර් බිලියන 1.1කටයි)

    රෙදි පිලි, රබර් නිෂ්පාදන, විසිතුරු මසුන් ප‍්‍රධාන වශයෙන් ශ‍්‍රි ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරනු ලබයි.

    බදු සහනය අහිමි වීමත් සමග තීරැු බදු ගෙවමින් ලෝකයේ සෙසු රටවල නිෂ්පාදන සමග තරගකරමින් ඇමරිකානු වෙලදපලට භාණ්ඩ ලබා දීමට ශ‍්‍රී ලංකාවට සිදුවෙයි.

    **** දැන් නම් ලක්ශ 62කේ මීහරක්ට වෙනස තදේටම උදාවෙයි....ඕන්න ආර්තික ඔස්තාර් වැඩපිලිවෙල ...පැහැදිලි වෙනස...

    News source eka daana
     
    Last edited:

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113

    ආණ්ඩුවෙ වරදක් නොවන්නෙ කොහොමද ජාත්යන්තරය අතේ තියාගෙන ඉන්නව කියපු පොනිලට බැරි උනාද ඕක සේප්කර ගන්ඩ???:rofl::rofl: කපනකන් දන්නෙත් නැද්ද කොහෙද...:lol::lol:

    Gono amarikawe anduwen oka dena eka nawaththala thiyenne apita witharak neme,, oka dunnu hama ratakatam apahu denne na 2018 idan.. un GSP kiyana program ek cancel karala,, :confused:
    Deyak hariyat kiyawala therum aragen katha karapan gona vage vikara kiyawanne nathuwa ,, :D:D:D