වෙනස උදාවෙයි-ඇමරිකාව GSP+ සහනය කපා දමයි

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ පුතී සාවධානව අහපංකෝ... කලබල වෙන්න එපා... එදා ජීඑස්පි අපිට නැති වුණේ ලංකාව ඉලක්ක කරගෙන... ඒ වෙනුවෙන් අපි විරුද්ධව නැගි හිටියා...

    මේ වෙලාවේ ඒක නෙවෙයි වෙලා තියෙන්නේ ඇමරිකාව සම්පූර්ණයෙන්ම ජීඑස්පී සහනය අත්හිටුවල... ඒක ලංකාව ඉලක්ක කරගෙන කරපු දෙයක් නෙවෙයි... ඉතිං උඹල ඇවිල්ල දැන් කියනව මහින්ද හිටියනං මේ දේ වෙන්නේ නෑ කියල.... ඉතිං උඹල දේශපාලන අතදරුවොනේ බං....

    මහින්දයෙක් ගැන නෙමේ බොල කියන්නෙ. Congress එක GSP+ අයින් කරනවා කියල අපේ උන් දන්නෙ නෑ? අයින් කලාමද දන්නෙ ඒක දැන් නැහැ කියල? අපි කියන්නේ රනිල් ලෝකෙ දින්න කිව්ව නිසා මේකත් මොකක් හරි ගේමක් ගහල හදාගන්න බැරි උනාද කියල?

    මහින්දයා ලෝකෙ දින්න කියල අපි කිව්ව නෑ නේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes: රෙන පුකෙත් මහින්දගේ කැටයමක් තියෙනවා නම් කමක් නෑ කියන අන්තවාදියෝ... :sorry:

    රනිලට බඩ යද්දි කුක්කන්ට අතීසාරය හැදිල ...:lol::lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    :yes::yes::yes:ඒකනෙ බන්...කියුවෙ ජාත්යන්තරය ජයගත් වද රනිල් කියල...අන්තිමට ඩොලර් බිලියන 2.2-2.8 කට කෙලෝගෙන...මරු ආර්තික ඔස්තාර්...:lol::lol::lol::lol::lol:

    ඕකව ආයේ බටලන්දට ගෙනියන්න ඕනි පාටියක් දාන්න...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    රනිලට බඩ යද්දි කුක්කන්ට අතීසාරය හැදිල ...:lol::lol::lol::lol:

    රනිල්ගේ කෙරුවාව ගැන රනිල්ට ආ වඩන ත්‍රෙඩ්වල දී මම කියල ඇති...
    මම උඹල වගේ දේශපාලන අනාථ ඩෑල් එකක් නෙවෙයි... :yes: හොඳයි නම් හොඳයි, නරකයි නම් නරකයි.... මට නම් ගූ ගූ මයි... උඹලට මහින්ද රෙන කොට සඳුන් රනිල් රෙන කොට ගූ.... :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    GSP+ හම්බෙනකොට කෑගහනව මෙන්න රට පාවා දෙනෝ කියල :rofl:
    GSP+ නැති වෙනකොට කෑගහනව මෙන්න රට ඉවරෝ කියල :rofl:
    අනේ මන්ද බං උඹනං :baffled:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගොන් පොන්ස්

    EU එක ගිය පාර GSP+ අයින් කරේ ලංකාවට විතරයි.........මේ කියන්නේ ඒක නෙවෙයි ඇමරිකාවේ GSP කියන බදු සහනේ ගැන. මේක අයින් කරලා තියෙන්නේ ඔක්කොම රටවල් වලට.......ලංකාවට කරපු මගුලක් නෙවෙයි.

    ඊශ්‍රායල් ලබ්බක් කියනවා මූ. :lol:

    හෙහෙ එතකොට GSP+ රටවල් ගොඩකට අයින් කරපු නිසා ලංකාවට දැනෙන් නැද්ද? රනිල් ලෝකෙ දිනුවයි කිව්ව එකේ ඕක ගොඩ දාගන්න බැරි උනාද බොල?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දයෙක් ගැන නෙමේ බොල කියන්නෙ. Congress එක GSP+ අයින් කරනවා කියල අපේ උන් දන්නෙ නෑ? අයින් කලාමද දන්නෙ ඒක දැන් නැහැ කියල? අපි කියන්නේ රනිල් ලෝකෙ දින්න කිව්ව නිසා මේකත් මොකක් හරි ගේමක් ගහල හදාගන්න බැරි උනාද කියල?

    මහින්දයා ලෝකෙ දින්න කියල අපි කිව්ව නෑ නේ?

    :yes::yes: අනේද කියන්නෙ ලොවක් ජයගත් වද රනිල් ....නලුවෙක් නොව මොලයක්....ආර්ථික ඔස්තාර්...පුහ් පුහ් පුහ්..:lol::lol::lol::lol::lol:...අන්තිමට ඇමරිකාවයි රුසියාවයි තියල අරිනකන් දන්නෙ නැ...:lol::lol::lol::lol:දැන් හරි සැපයි ඩොලර් බිලියන 2.2-2.8 අතර ගානකට කෙල උනාම ආයෙ නැ වෙනස උදාවෙනව ලෙසටම...:dull::dull:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    :yes::yes::yes::yes: ට්‍රම්ප් කාරය එදා ලස්සනටම කියුව චන්දෙ දීල කෙලෝ ගන්ඩ එපා කියල...දැන් හරි සැපයි....තරම දැන ඉදිමෙන්ඩ ඔනෙ..

    එතකොට මෝඩ මූසලයෝ ඇමරිකාවට සපෝට් එකට ඕකට චන්දෙ නොදී හිටපු Ukraine වගේ රටවල් වලටත් GSP නැති කරලා කෙළවන්නේ අහවල් එකකටද?:rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙහෙ එතකොට GSP+ රටවල් ගොඩකට අයින් කරපු නිසා ලංකාවට දැනෙන් නැද්ද? රනිල් ලෝකෙ දිනුවයි කිව්ව එකේ ඕක ගොඩ දාගන්න බැරි උනාද බොල?

    :yes::yes: ඒක තමයි ගොඩක් රටවලට අයින් කරපු නිසා ලකාවට අයින් කරාට කමක් නැ...ඇයි ඉතින් රනිල මහ බැකුව සුද්ද කරල හොරා කාපු සල්ලි ඇතිනෙ අහේනියක් වෙන එකක් නැ ඒක වෙන්ඩ ඇති ඔය කුක්කො කියවන්නෙ...
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    මහින්දයෙක් ගැන නෙමේ බොල කියන්නෙ. Congress එක GSP+ අයින් කරනවා කියල අපේ උන් දන්නෙ නෑ? අයින් කලාමද දන්නෙ ඒක දැන් නැහැ කියල? අපි කියන්නේ රනිල් ලෝකෙ දින්න කිව්ව නිසා මේකත් මොකක් හරි ගේමක් ගහල හදාගන්න බැරි උනාද කියල?

    මහින්දයා ලෝකෙ දින්න කියල අපි කිව්ව නෑ නේ?

    උඹට ජාත්‍යන්තර දේශපාලනය ගැන දැනුමක් නෑ කියලයි මට නම් හිතෙන්නේ...
    රනිලයට ලෝකයක් දිනන්න තියා තමන්ගේ රටේ මිනිසුන්ගේ හිතවත් දිනාගන්න පුලුවන්කම තිබ්බනං මෛති‍්‍ර සරණ යාවිද...? ඒක වෙනමම කතාවක්... මේ දේ ඒකට සම්බන්ධ කාරණයක් නෙවෙයි....
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මූ පට්ට ආතල් එකක් දෙන්නෙ කිරියට .සැපට ඇරගන්නව ඔක්කොටම කියල .මහින්දට තියන චන්දත් කඩනව මූ වගේ ගොන්නු :rofl::rofl::rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රනිල්ගේ කෙරුවාව ගැන රනිල්ට ආ වඩන ත්‍රෙඩ්වල දී මම කියල ඇති...
    මම උඹල වගේ දේශපාලන අනාථ ඩෑල් එකක් නෙවෙයි... :yes: හොඳයි නම් හොඳයි, නරකයි නම් නරකයි.... මට නම් ගූ ගූ මයි... උඹලට මහින්ද රෙන කොට සඳුන් රනිල් රෙන කොට ගූ.... :P

    දැන් GSP+ නැති උන එක හොදද නරකද???
    රටට ලාබද පාඩුද???
    ඩොලර් එක ඉහල යයිද පහල යයිද????

    ඔකට උත්තරේ දන්නව නම් මහින්ද මහින්ද මහින්ද මහින්ද ගාගා කෙකර ගාන්ඩ දෙයක් නැ...:no::no:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    ඉතින් ලෝකෙ දිනපු රනිල්ට ඕක හදාගන්න බැරි උනාද? මාර වැඩක් නේ... :baffled::baffled:

    හෙහෙ එතකොට GSP+ රටවල් ගොඩකට අයින් කරපු නිසා ලංකාවට දැනෙන් නැද්ද? රනිල් ලෝකෙ දිනුවයි කිව්ව එකේ ඕක ගොඩ දාගන්න බැරි උනාද බොල?

    ලෝකේ නෙවෙයි මොන පක දිනපු උන්ටද අයිසේ පුළුවන් ඇමරිකාවේ කොන්ග්‍රස් එකේ තීරණ වෙනස් කරන්න? පොහින්දයා හිටිය නම් කරනවද?:rofl::rofl::rofl:

    GSP+ නැති උනේ ලංකාවේ වැරැද්දෙන් (අපිට විතරනේ අයින් කරේ). GSP නැති වෙන්නේ ඒ programm එක ඉවර වෙන නිසා.

    වෙනස තේරුනාද?​
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹට ජාත්‍යන්තර දේශපාලනය ගැන දැනුමක් නෑ කියලයි මට නම් හිතෙන්නේ...
    රනිලයට ලෝකයක් දිනන්න තියා තමන්ගේ රටේ මිනිසුන්ගේ හිතවත් දිනාගන්න පුලුවන්කම තිබ්බනං මෛති‍්‍ර සරණ යාවිද...? ඒක වෙනමම කතාවක්... මේ දේ ඒකට සම්බන්ධ කාරණයක් නෙවෙයි....

    සමිබන්ද නැත්තෙ කොහේද? ඇමරිකාව ඕක සාමානය විදියට අයින් කරනවානන් කාලෙකට කලින් GSP+ දුන්න රටවල් දැනුවත් කරනවා. කෝ එහෙම කලාද? එහෙම කලානන් රනිල්ට ඕක ඇමරිකාව එක්ක කතා කරලා විසදගන්න බැරි උනාද? අර යුරෝපෙ එක්ක කලා වගේ? උඹ ජාතයන්තර දේශපාලනය කියන්නෙ PHD සබ්ජෙක්ට් එකක් කියලද?
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    දැන් GSP+ නැති උන එක හොදද නරකද???
    රටට ලාබද පාඩුද???
    ඩොලර් එක ඉහල යයිද පහල යයිද????

    ඔකට උත්තරේ දන්නව නම් මහින්ද මහින්ද මහින්ද මහින්ද ගාගා කෙකර ගාන්ඩ දෙයක් නැ...:no::no:

    GSP+ නැති වෙලා නෑ ගූ පොන්ස්.......GSP+ කියන්නේ EU එකෙන් දෙන එක........මේ නැති වෙන්න යන්නේ GSP, ඇමරිකාවෙන් දෙන එකක්.:lol:

    GSP+ නැති උනේ තොපේ මහ එකාගේ කාලේ :rofl: ඔව් ඒක රටට පාඩුවක් තමයි තෝම කියපු එක හොඳයි :rofl:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ලෝකේ නෙවෙයි මොන පක දිනපු උන්ටද අයිසේ පුළුවන් ඇමරිකාවේ කොන්ග්‍රස් එකේ තීරණ වෙනස් කරන්න? පොහින්දයා හිටිය නම් කරනවද?:rofl::rofl::rofl:

    GSP+ නැති උනේ ලංකාවේ වැරැද්දෙන් (අපිට විතරනේ අයින් කරේ). GSP නැති වෙන්නේ ඒ programm එක ඉවර වෙන නිසා.

    වෙනස තේරුනාද?​

    එහෙම බැරි නන් රනිලා කිය කිය යන්නෙ ලෝකෙම දිනලා කියල.. ඌ එහෙනන් බොරැ නේ කියල තියෙන්නෙ.... ඌ වගේ බොරැ කාරයෙක්වද බන් උඹළ පත් කර ගත්තේ?

    programm එක ඉවර වෙන එක කලින් කියල තබ්බද? නැත්තන් එකපාරද කලේ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕකෙන් මේකෙන් අනිත් එකෙන් උනේ රටට ඩොලර් බිලියන 2.2-2.8 අතර බිස්නස් එකක් නැතිඋන එක විතරයි...දැන් ඉතින් හුලන් බීල ජීවත් වෙන්ඩයි වෙන්නෙ සිහලුන්ට....පට්ට ආර්තික ඔස්තාර්..ගියා ඇමරිකාවට කෙලවන්ඩ නොදකින් නිවට සිරා...
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මහින්ද ආවත් ඕක හම්බෙන් නෑනෙ බන් මිනිහ රුසියාවයි චීනෙයි පස්සෙනෙ යන්නෙ....ආහ් ඔව් ලිබියා තව අප්‍රිකානු රටවල් වගයකුත් සෙට් එකේ උන්නනෙ...දැන් ඉතින් පලස්තීනෙන් GSP+ හම්බෙනකන් පුප උඩ දාන් බලන් ඉන්ඩයි තියෙන්නෙ.. :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    GSP+ නැති වෙලා නෑ ගූ පොන්ස්.......GSP+ කියන්නේ EU එකෙන් දෙන එක........මේ නැති වෙන්න යන්නේ GSP, ඇමරිකාවෙන් දෙන එකක්.:lol:

    GSP+ නැති උනේ තොපේ මහ එකාගේ කාලේ :rofl: ඔව් ඒක රටට පාඩුවක් තමයි තෝම කියපු එක හොඳයි :rofl:

    ආ ඒකියන්නෙ රට පාවාදීල හරි කමක් නෑ සල්ලි අතට එනවා නන් එච්චරයි නේ?

    තූ තොපි වගේ සක්කිලිත් ලංකාවේ ඉපදුනානේ