මේ ත්‍රෙඩ් එක ගිහින් තියෙන දුර![]()


හත්වලාමේ ලක්ශ 62කේ මීහරක් එතකොට චන්දෙ දිල තියෙන්නෙ පනුවෙක්ට...![]()
අහෝ දේශ ප්‍රේමී එරෝසන් ඇමරිකාවේ ඩොලර් වෙනුවෙන් වදවෙන තරම්![]()
The theory of everything™ :
MR lost gsp+ = MR not a puppet of USA, he love motherland
MR get gsp+ = MR wins the world.. powerful nations with him
Ponil get gsp = Ponil is a puppet of USA
Ponil lost gsp = No any powerful nations with ponil, unp is fail
The theory of everything™ :
MR lost gsp+ = MR not a puppet of USA, he love motherland
MR get gsp+ = MR wins the world.. powerful nations with him
Ponil get gsp = Ponil is a puppet of USA
Ponil lost gsp = No any powerful nations with ponil, unp is fail
ඇමරිකානු ආර්ථිකයේ ශීඝ්‍ර පසුබෑමක් සිදුවෙමින් පවතින බව ආර්ථික විශේෂඥයෝ පවසති..ලoකවෙ ආර්ථිකයට මොකක් වෙයිද මේකෙන්...
![]()
මොනවා වෙන්නද ලංකාවේ කවදද ආර්තිකේ හරියට තිබුනේ.


ඕකෙන් හාල් කිලෝව කියට විතර යයිද...200 ට 250![]()
ඕකෙන් හාල් කිලෝව කියට විතර යයිද...200 ට 250![]()
දන්නේ නෑහෑ.අපි හාල් බිස්නස් කරන්නේ නෑහෑ.

ලෝකේ නෙවෙයි මොන පක දිනපු උන්ටද අයිසේ පුළුවන් ඇමරිකාවේ කොන්ග්රස් එකේ තීරණ වෙනස් කරන්න? පොහින්දයා හිටිය නම් කරනවද?
GSP+ නැති උනේ ලංකාවේ වැරැද්දෙන් (අපිට විතරනේ අයින් කරේ). GSP නැති වෙන්නේ ඒ programm එක ඉවර වෙන නිසා.
වෙනස තේරුනාද?



ඔක පැහැදිලි කරන්ඩ ගියාම හරි කරදරයි..හොදම දේ පොඩ්ඩක් බලාගෙන ඉන්න එක...එතකොට ඇගටම දැනෙනව...
ඩොලර් බිලියන 2.2-2.8 නැති වෙනව කියන්නෙ මොන වගේ දෙයක්ද කියල තේරුම් ගනින්, අපේ ඩොලර් සචිතය දැනට ඩොලර් බිලියන 5ක් ඇති වැඩිම උනොත්...
මේකේ ඉන්න උන් ආර්ථික විද්‍යාව ගැන මෙලෝ දෙයක් දන්නේ නෑ මචන්.
උබ වගේම උන් ඉන්න තැනක කියපන්.
Question :
Answer :
හිනා කනව ඕයි... මේවනේ කමෙන්ට්ස්...![]()
හාල් 73යි කාගිල්ස් එකේ.![]()

දන්න මගුලක් කතා කරපං බං....
ජීඑස්පි ලංකාව ඉලක්ක කරගෙන විතරක් කරපු රෙද්දක් නෙවෙයි...
ජීඑස්පි සහනය දුන්න හැම රටකටම මේක පොදුයි...
ට්රම්පගේ කෙරුවාව හින්ද ගත්ත තීරණයක්... ඒක යූඑන් සිද්දියත් බලපාන්න ඇති... හැබැයි ලංකාව දුන්නත් නැතත් ජීඑස්පි දුන්න හැම රටකටම මේක බලපානවා... දුවගෙන ආව නෙහ් දේශපාලන වාසියක් ගන්න පුලුවන් කියල...



හාල් 73යි කාගිල්ස් එකේ.![]()
බයියෙකුට තර්කනුකුලාව පැහැදිලි කරන්න කාලේ ගතකරන්න එපා බන්... උන්ට ඕවා තේරෙන්නේ නෑ ... උන්ට නැතිම දේ නේ මොළේ කියන්නේ. දැන් පේන්නැද්ද සාටක බයියා බලුවෙලා ඉන්නහැටි![]()


